ආර් ථිකය : අනාගතය අවදානම් -ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන
ලංකාව සතු විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණයට ආණ්ඩුව සැරසෙයි. හෙට එනම් 2022 සැප්තැම්බර් 23 වැනිදා ලංකා ආණ්ඩුවත් ආණ්ඩුව විසින් පත්කරන ලද උපදේශකයන් දෙදෙනාත් ලංකාවේ ණය හිමියන් සමග ප්‍රථම සාකච්ඡාව ඇරඹීමට නියමිතය. මේ ඒ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි. විජේවර්ධන මහතා ප්‍රවීණ සහ…
