|

ජුලි මස උද්ධමනය සියයට 7 ට බහීවි – මහ බැංකු අධිපති

  කොළඹ පාරිභෝගික මිල දර්ශනය අනුව ගණන් බලන උද්ධමනය  මෙම ජුලි මාසයේ දී සියයට 7 දක්වා අඩුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි. ඒ මහතා කියන්නේ ඉදිරි කාලයේ එය තවදුරටත් අඩු වනු ඇති බව යි. සියයට 70 දක්වා ඉහළ ගිය උද්ධමන පාලනය කළ හැකි වුයේ බොහෝ දෙනාගේ විවේචන මැද…

|

හිතේ ඇති තේ – ඉකොනොමැට්ටා

  ·  මෙරිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වීමෙන් පසුව ඩිල්මා තේ කාර්ය භාරය ගැන යම් සංවාදයක් ඇති වී තිබෙන බව පේනවා. මේ හා අදාළව අපටත් ප්‍රශ්න කිහිපයක් යොමු කෙරුණා. “ශ්‍රමිකයින් සූරාකමින් හෝ ඊට උල්පන්දම් දෙමින් තේ නිපදවා අලෙවි කර ලාබ ලබන ආයතනයක් විසින් තමන්ගේ ව්‍යාපාරය සදාචාරත්මක වෙළඳාමක් ලෙස හඳුන්වා දීම කෙතරම් නිවැරදිද? මේ ප්‍රශ්නය වෙළඳපොළ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයිද?”…

|

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ හා මානව හිමිකම් – රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය

  සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා නම්, සමෘද්ධි, වැඩිහිටි ආධාර, වකුගඩු රෝග වැඩසටහන, ආබාධිත ආධාර වැඩසටහන සහ මහජන ආධාර වේ. කලාපීය චින්තන පර්ෂදයක් වන LIRNEasia විසින් මෑතකදී කරන ලද ජාතික නියෝජිත සමීක්ෂණයකින් පෙන්නුම්…

|

තවත් භාණ්ඩ 328 ක ආනයන සීමා ඉවතට ; ගැසට් නිවේදනය අද

  ආනයනය සීමා කර තිබූ තවත් භාණ්ඩ 328ක එම ආනයන සීමා ඉවත්කිරීමට රජය තීරණය තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවය. අද දින පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මෙම තොරතුරු හෙළි කළේය .

|

සියලු කොටස් මිල දර්ශකය 11,000 ඉක්මවයි

අද (20) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී කඩඉමක් පසුකරනු ලැබීය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,000 සීමාව අභිබවා ගිය අතර 2022 මාර්තු 04 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකය මෙම සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා වේ. අද දින ඒකක 99.54 ක වර්ධනයක් සියලු කොටස් මිල දර්ශකයෙහි වාර්තා වූ…

|

ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල් ~ මහේෂ් හපුගොඩ

මෙහෙම එකක් තියනවා. ඒ තමයි රනිල් මේ ගමන් කරන ලාංකික දේශපාලනයේ කාල කොරිඩෝව (time corridor) කියන්නේ වෙන කිසිම වෙලාවක නොතිබ්බ අමාරු සහ අවිනිශ්චිත කොරිඩෝවක් කියන එක. අවම වශයෙන් ඉන්දියාව ලංකාවට පරිප්පු දාපු වෙලාවෙවත් මෙහෙම අසීරු බවක් ලංකාවේ නොතිබෙන්න ඇති. මොකද ඒ වෙලාවේ රට බංකොලොත් වෙලා තිබ්බේ නැති හින්ද. ඉන්දියන් පරිප්පු කාල වසර හතළිහකට විතර පස්සේ…

|

වැඩසටහන ප්‍රශංසනීය යි ; ශ්‍රී ලංකාවට නැවත හිස ඔසවන්න කාලය ඇවිත් – ලෝක බැංකු අධ්‍යක්ෂ

ආර්ථික ගැටලුවට විසඳුම් ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව මේ වනවිට සිදුකරමින් යන වැඩසටහන ප්‍රශංසනීය බව නේපාලය, මාලදිවයින හා ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරීස් හැඩඩ් සර්වෝස් මහතා පවසයි. එම තත්ත්වය ඒ ආකාරයෙන්ම ජනතාවත් දැනුම්වත් කරමින් ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස ද ඒ මහතා කියා සිටියේය. කොළඹදී ඊයේ (18) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ පිළිබඳ අදහස්…

|

දුෂණ විරෝධය : ශ්‍රී ලංකාව කොතැනද? – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ මේනක හරන්කහ

    දූෂණ විරෝධී පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එය කාලයක් තිස්සේ සම්මත කර ගැනීමට උත්සාහ ගත් නීතියකි. දේශීය හා විදේශීය වශයෙන් ඉදිරිපත් වන ප්‍රබල චෝදනාවක් වන්නේ ලංකාවේ දූෂණ විරෝධී නීති ශක්තිමත් ලෙස ක්‍රියාත්මක නොවන බවය. දූෂණය සහ අල්ලස පිටුදැකීම සඳහා වන යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වා ගෙන යෑමේ හැකියාව අතින් ශ්‍රී ලංකාව…

|

පුනර්ජනනීය බලශක්තිය ජාතික අවශ්‍යතාවක්

  මෙරට පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධනය ඉලක්ක කරමින් පිහිටුවනු ලැබූ සුනිත්‍ය බලශක්ති අධිකාරිය ස්ථාපිත කර මේ වන විට වසර 15කි. එහෙත් නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත්තේ ඊට අදාළව කිසිදු සංවර්ධන සැලැස්මක් මේ දක්වා සකස් කර නැති බවය. එක් එක් ප්‍රදේශවල පුනර්ජනනීය බලශක්ති සම්පත් විභවතාව අනුව මෙම සැලැස්ම සකස් කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ගැසට්…

|

සංචිත වැඩි කර ගැනීමේ අභියෝගය – ඉකොනොමැට්ටා

මැයි මාසයේදී ඩොලර් මිලියන 3,491ක් වූ නිල සංචිත ජූනි මාසයේදී වැඩි වී නැති අතර ඩොලර් මිලියන 3,468 දක්වා සුළු වශයෙන් අඩු වී තිබෙනවා. විණිමය අනුපාතික වෙනස් වීම් නිසා මෙවැනි සුළු වෙනසක් සිදු විය හැකියි. මෙහි වෙනස ඩොලර් මිලියන 23ක් පමණක් වන අතර මාසය තුළ යුවාන් බිලියන 10ක ඩොලර් වටිනාකමෙහි අඩුවීමද ඩොලර් මිලියන 24ක් පමණ වෙනවා….

|

ට්‍රිලියන 12ක පාඩුවක් වෙන හැටි ?? – ඉකොනොමැට්ටා

වෙරිටේ රිසර්ච් ආයතනයේ ඇස්තමේන්තුවකට අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා සේවක අර්ථසාධක අරමුදලට රුපියල් ට්‍රිලියන 12ක පාඩුවක් වෙනවා. කිහිප දෙනෙක්ම මේ ගැන නැවත නැවත අසා තිබුණු නිසා, මේ ඒ ගැන කරන පැහැදිලි කිරීමක්. මෙහිදී මම කරන්නේ එම ආයතනය විසින් මේ පාඩුව ගණනය කර තිබෙන ක්‍රමය ගැන පැහැදිලි කරන එක. හරියටම කිවුවොත්, එම ක්‍රමය කියා මම හිතන…

|

ජනාධිපතිත්, මහ බැංකු අධිපතිත් තම පොරොන්දු ඉටු කළේ නැද්ද?

තුති හිමිවිය යුත්තාට තුති ලබා දිය යුතුයි. පොලී අනුපාත පහත බැස ඇත, විදේශ විනිමය ස්ථාවර වී ඇත, ඇතැම් ආනයන අනුමත කර ඇත, උද්ධමනය පහත වැටෙමින් පවතියි, සංචාරක කර්මාන්තය හොඳ කාර්යසාධනයක් පෙන්වයි, සෘජු විදේශ ආයෝජන ඉහළ යමින් පවතියි, කොටස් වෙළඳපොල ඉහළ ගොස් ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය පොරොන්දුව ඉටු කළේය, ඔහු ශේක්ස්පියර් ඛේදවාචකයක් බවට පත්වන්නට ගිය…