ශ්‍රී ලංකාවට යුක්රේනය තරම් ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්නට බැරි වුණේ ඇයි? – සජිත් ප්‍රේමදාසට පැහැදිලි කිරීමක් – අජිත් පැරකුම් ජයසිංහ
ශ්‍රී ලංකාවට යුක්රේනය තරම් ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ලබාගැනීමට බැරි වුණේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය ජුලි 1දා ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ විවාදයේදී උපහාසයෙන් ඇසීය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීර්ණ අරමුදල් පහසුකමක් (Extended Fund Facility – EFF) ලබාගන්නා ලදි. එහිදී අවුරුදු තුනක කාලයක් සඳහා ඩොලර් බිලියන 2.9ක් ලැබී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…
