මේ වසරේ රජයට රුපියල් බිලියන 3100 ක ආදායම් අපේක්ෂාවක් – නවතම වාර්තාවක් කියයි
මේ වසරේ ශ්රී ලංකා රජයේ ආදායම රුපියල් බිලියන 3000 ඉක්මවා යනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ශ්රී ලංකාවේ ප්රධාන ආර්ථික පුවත් වෙබ් අඩවියක් වන EconomyNext වාර්තා කරයි. එම වාර්තාවේ මෙසේ සඳහන් වෙයි. “2023 වසර අවසන් වන විට රුපියල් බිලියන 3,101 ක වාර්තාගත ආදායමක් ලබා ගැනීමටශ්රී ලංකාව අපේක්ෂා කරන බව නිලධාරියෙක් ප්රකාශ කළේ දිවයිනේ ජාතියේ…
