|

ඩොලර් අර්බුදයට හුවමාරුව පිළියමක්ද? – ආචාර්ය නිමල් සඳරත්න

මුදල් හුවමාරු ගිවිසුමක් ඇති කරගැනීමටත් අත්‍යවශ්‍ය ආනයන සඳහා වෙළෙඳ ණයක් ලබාදීමටත් ඉන්දියාව එකඟතාව පළ කර ඇත් ද?  ඉන්දියාවෙන් ඉල්ලා ඇති ආධාරවලට අවශ්‍ය කටයුතු තවමත් අවසන් කර නොමැති බවක් පෙනෙන්නට තිබේ. රටේ විදේශ (බාහිර) මූල්‍ය දරුණු අර්බුදයකට මුහුණ දී තිබෙන නිසාත්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට රට ට ඇති නොහැකියාව නිසාත් ඉන්දියාවේ ආධාරය ඉතා වැදගත් වේ. කෙසේ…

|

විදුලි පද්ධතියේ දෝෂ දැන සිටියත් කිසිවක් කළේ නැහැ ; රාජ්‍ය ආයතනවල තත්ත්වය ඒකයි – මහාචාර්ය රොහාන් සමරජීව

  රට පුරා විදුලිය බිඳ වැටීම ඉතාම අසාමාන්‍ය තත්ත්වයක් බවත්, එයට හේතු වූ බියගම මෙහෙයුම් මධ්‍යස්ථානයේ දෝෂය විදුලි බල මණ්ඩලයට පිටස්තරයකු වන තමා පවා දැන සිටි බවත්, 2016 -17 කාලයේ තමන් ඒ ගැන ලියා ඇති බවත්, විදුලි බලයට සම්බන්ධ අය එය හොඳින් ම දැන සිටියත් කිසිවක් නොකළ බවත්, රාජ්‍ය ආයතනයක් වීමේ ප්‍රශ්නය එයින් ම පෙනී…

|

ආර්ථිකයේ ව්‍යාධියට එකම බේත – මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ

රට සතු දෙස් විදෙස් ණය, බරපතළ ආර්ථීක අර්බුද රැසකට හේතුවී තිබේ. මේ ඒ පිළිබඳ විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි. මහාචාර්ය කොළඹගේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයෙකි. ණය අර්බුදය සහ ඊට කළ යුතු පිළියම් ඒ ආර්ථික විද්‍යාඥයා මෙසේ දකියි. ලංකා ආර්ථිකය මුහුණ දී…

|

සල්ලි දීල ගත්තහම මනුස්සකම වැඩි වෙන්නේ කොහොමඳ? – ධනනාත් ප්‍රනාන්දු

  ශ්‍රමයෙහි සහ වැටුපෙහි ඇති ආර්ථික විද්‍යාව දිනක් ඉතාම නවීන මෝටර් රථයක් නවතා තිබෙන තැනක සිටි මැදි ආදායම් ලබන පුද්ගලයෙක් නවීන මෝටර් රථයක් දෙස බලමින් “බලන්න මේ වාහනය ගත්තු කෙනා කොච්චර ආත්මාර්ථකාමීද? මේ වාහනය ගත්තු සල්ලිවලින් සල්ලි නැති මිනිස්සු කී දෙනෙක්ට බෙදල දෙන්න තිබුණද? කෑම වේල් කීයක් නං දෙන්න තිබුණද’’ කියමින් සිටියේලු. සරල භාෂාවෙන් පවසනවා නම් හූ සිට ඇත්තේය හූල්ලමින්ය….

|

ඩොලර් අර්බුදයේ පිපිරීම – ආචාර්ය හර්ෂ ද සිල්වා

නිදහසින් පසු මුහුණ දෙන අභියෝගාත්මකම ආර්ථික අර්බුදයට අද අපි මුහුණ දෙමින් සිටින්නෙමු. ප්‍රශ්නයට නිසි පිළිතුරක් දීමට ආණ්ඩුව අසමත් වුවොත් ආර්ථික අර්බුදයෙන් සමාජ අර්බුදයකට ගමන් කිරීමේ ඉඩ කඩ ද තිබේ. ජීවත්වීම බරපතළ ප්‍රශ්නයකි. ජනතාවගේ ඇඟට එය තදින්ම දැනෙමින් තිබේ. එයට කිසිදු බේදයක් නැත. ආණ්ඩුව විසින් නිර්මාණය කරනු ලැබූ අර්බුදයකට කෘෂිකර්මාන්තයේ නියුතු පිරිස ඇද දමා තිබේ. තීන්දු,…

|

කාබනික පොහොර ඉලක්ක ඉටුකරයිද? – බතලගොඩ වී පර් යේෂණායතනයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය එම්.පී. ධනපාල

වී ගොවිතැනත් එළවළු සහ තේ වගාවත් ඉතිහාසයේ කවරදාකවත් නොවූ අර්බුදයක වැටී සිටියි. ඊට ප්‍රධාන හේතුවවී තිබෙන්නේ රසායනික පොහොර තහනම් කිරීමය. මේ වනවිට ඒ තහනම ඉවත් කර තිබුණද ඒ තහනම නිසා නිසි කල වගා ආරම්භ කිරීමට අපේ ගොවින්ට නොහැකි විය. ඒ නිසා එළඹෙන පෙබරවාරි හා මාර්තු මාසවලදී රට ආහාර අහේනියකට ඇද වැටෙන බව ගොවියෝත් කෘෂි විද්‍යාඥයෝත්…

|

අයවැයෙන් අර්බුදය විසඳේවිද? – මහාචාර්ය ඩැනී අතපත්තු

නොවැම්බර් 12 වැනිදා මුදල් අමාත්‍යවරයා 2022 වර්ෂය සදහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ලංකා ඉතිහාසයේ කවරදාකවත් නොතිබූ ආර්ථික අර්බුද රැසකට රට මුහුණ දී සිටියදීය. මේ ඒ අයවැය යෝජනා පිළිබඳ දෙස් විදෙස් පතළ ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය ඩැනී අතපත්තු සමඟ කළ සාකච්ඡාවක සටහනකි. මහාචාර්ය අතපත්තු රුහුණු විශ්වවිද්‍යාලයේහි ආර්ථික විද්‍යා අංශ ප්‍රධානී සේම මානව ශාස්ත්‍ර හා…

අභියෝග රැසක හිරවුණු අයවැය – ආචාර්ය නිමල් සඳරත්න

මෙවර අයවැය මෙන් වෙනත් කිසිදු අයවැයක් මෙතරම් දැවැන්ත ආර්ථික අර්බුද, ඉතා දුෂ්කර සමාජ සහ දේශපාලනික තත්ත්ව යනාදිය මධ්‍යයේ සකස් කර නැත. ලබන වසර (2022) සඳහා ඉදිරිපත් කරන අයවැය සකස් කරන ලද්දේ ඉතා දැඩි සහ දුෂ්කරතා මධ්‍යයේය. ආදායම් ශීඝ්‍රයෙන් පහත වැටීම්, වියදම් ඉහළ යෑම සහ වුවමනාවටත් වැඩියෙන් සල්ලි අච්චු ගැසීම් මධ්‍යයේ මෙවර අයවැය සකස් කරන ලදී….

|

අයවැයේ අපේක්ෂා ඉටුවේද? – ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

  2022 අයවැය ගැන දැනටමත් ආණ්ඩුව පැත්තෙන් දේශපාලන පුරාජේරු ඇසෙමින් තිබේ. එහෙත් ඒ බොහෝමයක් සාහිත්‍ය වාග් පාඨ මිස ආර්ථික විද්‍යාත්මක පැතිකඩකින් කරන විග්‍රහ නොවේ. විශේෂයෙන්ම කලක් තිස්සේ අයහපත් ප්‍රතිපත්තිමය එළඹුම් නිසා කඩාවැටී කොවිඩ් වසංගතය විසින් තවත් පහත හෙළනු ලැබූ ලංකාවේ ආර්ථිකය ගැන එමගින් කතා වෙන්නේම නැත. එනිසා අයවැය ගැන ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටියකින් යථාවාදී මැන බැලීමක්…

|

අයවැය ලේඛනය නීති විරෝධී යි – වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ නිශාන් ද මේල්

රටේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 කට වඩා අඩු විය යුතු බව රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වගකීම් පනත මගින් නියම කොට තිබිය දී එම සංඛ්‍යාව ඉක්මවා යමින් සියයට 8 කටත් වැඩි අයවැය හිගයක් සමග ඉදිරිපත් කළ බැවින් මෙම අයවැය ලේඛනය නීති විරෝධී වන බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිශාන් ද මේල් මහතා ප්‍රකාශ…

|

බිල් ගේට්ස්ට අනුව ලංකාව දුප්පත් වෙන්න හේතුව – ධනනාත් ප්‍රනාන්දු

  මෑතකදී මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ නිර්මාතෘ [කලක් මුළු ලෝකයේම ධනවත්ම මිනිසාව සිටි] බිල් ගේට්ස් ඔහුගේ දියණිය පිළිබඳව කළ ප්‍රකාශයක් අන්තර්ජාලයෙන් බොහෝ ජනප්‍රිය විය. එහි සඳහන් වුණු . “මගේ දියණිය කවදාවත් දුප්පත් මනුස්සයෙක් සමග විවාහ වෙන්නේ නෑ” නමැති ශීර්ෂ පාඨයයි. එයට අදාළ පුවත කියවීමේදී දුප්පත්කම සහ ධනවත් බව පිළිබඳව බිල් ගේට්ස් පළ කළ ගැඹුරු අදහසක් එහි…

|

අගාධයෙන් ගොඩඑන්න උත්තරයක් – ආචාර්ය සරත් කටුකුරුන්ද

විදේශ විනිමය සංචිත හිඟය අද අපේ රට මුහුණ දී සිටින බරපතළ ආර්ථික ප්‍රශ්නයකි. ඒ ආර්ථික ප්‍රශ්නයෙන් දේශපාලන හා සමාජ ප්‍රශ්න ද මතු වෙයි. මේ ලිපිය ඒ පිළිබඳව සාකච්ඡා කෙරෙන්නකි. අප මේ සාකච්ඡාව කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානි, ආචාර්ය සරත් කටුකුරුන්ද සමගය. විදේශ විනිමය සංචිත හිඟ වීමට හේතු සමග ඒවා යළි ඉහළ නංවාගත හැකි…