ජුලි මස උද්ධමනය සියයට 7 ට බහීවි – මහ බැංකු අධිපති
කොළඹ පාරිභෝගික මිල දර්ශනය අනුව ගණන් බලන උද්ධමනය මෙම ජුලි මාසයේ දී සියයට 7 දක්වා අඩුවනු ඇති බව ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි. ඒ මහතා කියන්නේ ඉදිරි කාලයේ එය තවදුරටත් අඩු වනු ඇති බව යි. සියයට 70 දක්වා ඉහළ ගිය උද්ධමන පාලනය කළ හැකි වුයේ බොහෝ දෙනාගේ විවේචන මැද…
