ඩොලර් අර්බුදයට හුවමාරුව පිළියමක්ද? – ආචාර්ය නිමල් සඳරත්න
මුදල් හුවමාරු ගිවිසුමක් ඇති කරගැනීමටත් අත්‍යවශ්‍ය ආනයන සඳහා වෙළෙඳ ණයක් ලබාදීමටත් ඉන්දියාව එකඟතාව පළ කර ඇත් ද? ඉන්දියාවෙන් ඉල්ලා ඇති ආධාරවලට අවශ්‍ය කටයුතු තවමත් අවසන් කර නොමැති බවක් පෙනෙන්නට තිබේ. රටේ විදේශ (බාහිර) මූල්‍ය දරුණු අර්බුදයකට මුහුණ දී තිබෙන නිසාත්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට රට ට ඇති නොහැකියාව නිසාත් ඉන්දියාවේ ආධාරය ඉතා වැදගත් වේ. කෙසේ…
