|

ලංකාවේ පොළී අනුපාත තවත් අඩුවන ලකුණු. ණය ප්‍රතිව්‍යූහගතකරණයට එයින් තල්ලුවක් – රොයිටර්

සිකුරාදා පවත්වන ලද හදිසි මත විමසුමකදී, ආර්ථික විද්‍යාඥයින් සහ විශ්ලේෂකයින් දසදෙනෙකු රොයිටර් පුවත් සේවයට පැවසුවේ අගෝස්තු මාසයේ සිට ඉදිරි මාසවලදී තවදුරටත් පොළී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කරන බවයි. බහුතරයක් දෙනා පැවසුවේ, වසර අවසන් වන විට පොළී අනුපාත 13% සිට 10%-11% දක්වා අඩු වීම අපේක්ෂා කරන බවයි. දැනට පොළී අනුපාත 14% වේ. ශ්‍රී ලංකාවේ දරුණුතම මූල්‍ය අර්බුදය…

|

උද්ධමනය, මාළු මිල හා එළවළු මිල …. ~ ඉකොනොමැට්ටා

උද්ධමනය අඩුවීම මාතෘකාවක් බවට පත් වෙද්දී සමහර අය මාළු මිල, එළවළු මිල වගේ දේවල් ගැන අවධානය යොමු කරවනවා. මෙහි ප්‍රතිචාර දක්වන අයව අපි පැත්තකින් තියමුකෝ. ඇතැම් මාධ්‍ය විසින්ද මේ වැඩේ ලොකුවටම කරනවා. අපේ එක් පාඨකයෙක් විසින් මැයි 30 සිරස ප්‍රවෘත්ති වල කොටසක් අපේ අවධානයට යොමු කර තිබුණා. “තෝරා මාළු 3,800යි. පරාවෝ තියෙනවා 3,000යි. තලපත් 3,400යි.”…

|

18 සම්පූර්ණ සියලුදෙනා බදු ලිපිගොනු විවෘත කළ යුත්තේ ඇයි?

2024 ජනවාරි පළමු දින හෝ ඊට පසු වයස අවුරුදු 18ට එළඹෙන සියලු තැනැත්තන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු විවෘත කළ යුතු බවට ජනාධිපති වික්‍රමසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකින් ප්‍රකාශ කෙරෙයි. එයට අමතරව, වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යා ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් (ජුනි 1) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින්…

|

ජනාධිපතිගේ කථාව ; තෘප්තියේ මිටියාවතක්ද ? – carbonnews.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (01)රාත්‍රි 8.00 ට ජාතිය ඇමතුවා.එහිදී ඉදිරි මාර්ග සිතියම පිළිබඳව කරුනු 4 ක් යටතේ ඔහු කරුණු පැහැදිලි කලා. රාජ්‍ය මුල්‍ය පාලනය ආයෝජන ප්‍රවර්ධනය සමාජ ආරක්ෂණ ජාලය රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරනය. එම කාරනා සියල්ලෙන් ජනාධිපතිවරයා අදහස් කරන්නේ ආර්ථික සංවර්ධනයක් තුලින් රටේ ප්‍රශ්න විසදිය හැකිය යන ස්ථාවරය බව පැහැදිලි යි. නමුත් දේශපාලණය තුල මේ ආර්ථික…

|

ලංකාව ණය ගෙවලා ඉවර කරන්නේ කවදාද ? – ඉකොනොමැට්ටා

ලංකාවේ ණය ප්‍රශ්නය ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවනේ. රජයේ ණය නිසා රට අර්බුදයකට ගියා. දැන්, IMF එකේ උදවු සහ තවත් දේවල් නිසා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතිනවා. හැබැයි IMF එක දුන්නෙත් ණයනේ. ඔය ණයත් ආපහු ගෙවන්න වෙනවා. කලින් කළේ අලුත් ණය අරගෙන පරණ ණය ගෙවන එක. දැන් කරන්නෙත් අලුත් ණය අරගෙන පරණ ණය ගෙවන එක….

|

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව සියයට 40 කින් අඩුවෙලා – ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අලුත් ම වාර්තාවකින් කියයි

        ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 17%ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් තවමත් පීඩා විඳිමින් සිටින නමුත් එය පසුගිය වසරේ පැවති තත්ත්වයෙන් සියයට 40 ක් අඩුවීමක් බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධනයේ අලුත් ම වාර්තාවකින් හෙළිදරව් කරයි. එමෙන් ම දැඩි ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළුණු පුද්ගල සංඛ්‍යාව 2022 වසරේ 66.000 ක් වූ අතර එම සංඛ්‍යාව මේ…

|

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබෙනවා – ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන්

    ශ්‍රී ලංකාවේ ඉහළ නංවාලිය යුතු අංශයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ අංශය දැක්විය හැකිය අප්‍රේල් මාසය නිමා වන විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 8681 දෙනකුට ණය මුදල් පිරිනමා ඇත ශ්‍රී ලංකාවේ අභියෝගයකට ලක්ව තිබූ “ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම” ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් ආර්ථිකය ස්ථාවරභාවයක් ඇති කර ගැනීමේ දෙසට නිවැරැදි මාවතේ ගමන් කරමින්…

|

දුප්පතුන් වැඩිවීමේ අවාසනාව – මහාචාර්ය මුදිතා කරුණාරත්න

  දෙදහස් දහ නවයේ වූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවත් 2020 දී රට මුහුණ දුන් කොරෝනා වසංගතයත් 2022 දී සිට උදා වූ ආර්ථික බංකොලොත්භාවයත් නිසා ලංකාවේ ජන ජීවිතයට එල්ලවී තිබෙන බලපෑම ඉතා දරුණුය. කාලයකට පසු ලංකාවේ ආර්ථික වර්ධනය ඍණ බවට පත්වන්නේ 2019 සිටය. 2019 දී එය ඍණ 0.2කි. 2020 දී එය ඍණ 4.6කි. 2022 දී එය…

|

අපේ ආර්ථිකය කඩා වැටුණේ වැරදි සුබසාධන ආර්ථික ක්‍රමයෙන් – ආචාර්ය තිස්ස රවින්ද පෙරේරා

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ විවිධ විද්වත්තු විසින් විවිධ මත ඉදිරිපත් කරති. එහිදී එමඟින් එක් පසෙකින් විවිධ පාර්ශ්වයන්ට චෝදනා එල්ල වේ. ඒ අතරම තවත් පසෙකින් අර්බුදයට විසඳුම් යෝජනා ද ගෙන එයි. මේ කරුණු ඔස්සේ ජනතාවගේ නිසි පෙළ ගැස්වීමත්, ඉදිරි මැතිවරණවලදී රටෙහි පාලකයන් බුද්ධිමත්ව තෝරා ගැනීමක් තුළින් රට සංවර්ධිත දේශයක් කරා ගෙන යාමට මාර්ගයක් බිහි වනු…

|

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ බිල්ලා සහ අනුර කුමාරගේ ‘සිම්පල්’ කතා – සී ජේ අමරතුංග 

  දැන් කතාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙනි . ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය එය කළ යුතු සහ කළ හැකි ලෙස දකින අතර තවත් පිරිසක් කියන්න හදන්නේ මෙය මහා විපතක් විය හැකි බව ය. ඇතැමුන් කියන්නේ බය හිතෙන කතා ය. ඒ සියල්ල කියන්නේ ආණ්ඩුවට බෑ කියන්නට සහ මෙම වැඩ පිළිවෙළ අසාර්ථක බව කියන්නට…

|

රජය ව්‍යාපාර කළ යුතුද?

  ‘ව්‍යාපාර අංශ තුළ රජයට කරන්න රාජකාරියක් නෑ’ යනු නොබෝදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කී කතාව නිදහස් වෙළඳපොළ ආර්ථිකය කෙරේ විශ්වාසය තබන්නවුන්ගේ කනට ඇසෙන මිහිරි සංගීතයක්ම විය. කෙසේ වුවද එම කතාව වාමාශිකයන්ගේ වෘත්තිය සමිති ආදියේ තවමත් සමාජවාදී මතවාදයේ ඇලී ගැලී සිටින ආදානග්‍රාහී බුද්ධිමතුන් අතලොස්සකගේ මෙන්ම ජනමාධ්‍යවේදීන් ස්වල්ප දෙනකුගේද කෝපය  ඇවිස්සීමට සමත්වී තිබේ.     කෙසේ වුව…

|

සමෘද්ධි ක්‍රියාවලියම නතර කර දැමිය යුත්තේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

සමෘද්ධි ක්‍රියාවලිය කියන්නෙම ඉතා විකෘති දිළිඳු සහනාධාර ක්‍රමවේදයක්.  මූලිකම ගැටලුව සමෘද්ධිය නඩත්තු කිරීම සඳහා දිළිඳු සහනාධාර වෙනුවෙන් වෙන්කරන මුදලින් හතරෙන් පංගුවක් විතර වැය වෙනවා.   ඊළඟට, සමෘද්ධිය ඉතාම දේශපාලනීකරණය වුණ වැඩසටහනක්. සමෘද්ධිය සම්බන්ධ නිලධාරීන් අතරින් අති විශාල පිරිසක් දේශපාලනික පත්වීම් ලබපු අය. ඔවුන් කාලාන්තරයක් තිස්සේම රජයේ රැකියාව හා රාජ්‍ය සම්පත් දේශපාලනය වෙනුවෙන් අවභාවිතා කිරීම පුරුද්දක්…