මෙම වසරේ විදේශ වෙළෙඳාමේ ඩොලර් මිලියන 1,234 ක අතිරික්තයක්
ජංගම ගිණුමේ ශේෂය ලෙස හඳුන්වන විදේශ වෙළෙදාමේ සමස්ත හිගය හෝ අතිරික්තය පෙන්නුම් කරන සංඛ්‍යාවේ මෙම වසරේ ඩොලර් මිලියන 1,234 ක අතිරික්තයක් බලාපොරොත්තු විය හැකි බව ඉකොනොමැට්ටා යන නමින් අන්තර්ජාලයට ලිපි සපයන මහාචාර්ය විදුර තෙන්නකෝන් මහතා දිගු විවරණයක් කරමින් ප්‍රකාශ කරයි. ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,234 ක අතිරික්තයක් බලාපොරොත්තු විය හැකි බව අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ…
