කොළඹ කොටස් වෙළෙඳපොළෙ විශාල වර්ධනයක්
පසුගිය දිනවල සුළු වර්ධනයක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළෙඳපොළේ අද දිනය තුළ විශාල වර්ධනයක් පෙන්නුම් කළ බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි. ඒ අනුව nකලකට පසු අද (02) දිනයේ දී අද දිනයේ රු. බිලියන 2 සීමාව ඉක්මවූ දෛනික පිරිවැටුමක් වාර්තා වී ඇත. අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 138.95 කින් ඉහළ…
