|

වැට් බද්ද හා බඩු මිල – ඉකොනොමැට්ටා

වැට් (VAT) ලෙස කෙටි කර තිබෙන ඉංග්‍රීසි වචනයේ තේරුම එකතු කළ අගය මත බද්ද කියන එක. ඒ නිසා, වැට් බද්ද කියද්දී දෙපාරක්ම බද්ද කියා කියවෙනවා. කොහොම වුනත් සිංහල භාෂාවේ ඔය වගේ යෙදුම් තියෙන නිසා අපි වැට් බද්ද ලෙසම මේ බද්ද හඳුන්වමු. තේරුමෙන්ම කියැවෙන පරිදි මේ බද්ද එකතු කළ අගය මත අය කරන බද්දක්. එකතු කළ…

|

ඩොලරයේ මිල කැපීපෙනෙන ලෙස පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම කැපීපෙනෙන ලෙස පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ. ඒ අනුව අද (02) දින ඩොලරයක ගැනුම් මිල රු. 316.92 ක් ලෙසත් විකුණුම් මිල රු. 326.85 ක් ලෙසත් සටහන්ව තිබෙන අතර ඊයේ (01) මෙම අගය සටහන්ව තිබුණේ ගැනුම්…

|

මහ බැංකුවේ විදේශ සංචිත ඩොලර් බිලියන 4.3 කට ඉහළ යයි

  2023 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.3 ක් හෙවත් මිලියන 4300 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. මහ බැංකුව මෙම වසර තුළ ඩොලර් මිලියන 1900 ක් වෙළෙඳ පොලෙන් මිල දී ගෙන ඇත. ඊට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සහ ලෝක…

|

නව වසරේ අභියෝග ත්‍රිත්වයක් – මහාචාර්ය සිරිමල් අබේරත්න

වසර 2024 දී මුහුණ දීමට සිදු වෙන ආර්ථික, සමාජ සහ දේශපාලනික අභියෝග අවබෝධ කර ගත හැක්කේ 2023 දී අප කළ කී දේ අනුවය. 2023 දී ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති අතරින් යහපත් ඒවා කිහිපයක් හඳුනා ගත හැකිය. එකක් නම්, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පැවති පෝලිම් අවසන් වීමය. දෙවැන්න, උද්ධමනය අඩු වීමය. විදුලිය, ඉන්ධන වැනි උපයෝගීතා සේවාවල කිසියම් පාලනයක්…

|

ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය ආදායම රුපියල් කෝටි තුන්ලක්ෂය පනී -සමස්ත බදු ආදායම කෝටි තුන් ලක්ෂය ඉක්මවයි

    ඉතිහාසයේ පළමු වරට මෙරට රාජ්‍ය ආදායම ලෙස රුපියල් කෝටි තුන්ලක්ෂ එකළොස්දහස් පන්සියයක (බිලියන 3115) මුදලක් ගත වූ 2023 වසරේදී උපයා ගැනීමට රජය සමත් වී තිබේ. මෙය රාජ්‍ය ආදායම් ඉතිහාසයේ එක් වසරකදී උපයා ගනු ලැබූ ඉහළම අදායම වන බවත් රජයේ සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන තුන ඉක්මවා අය කරගත් පළමු අවස්ථාව මෙය බවත් ජනාධිපති…

|

නිෂ්පාදන ආර්ථිකය – ඉකොනොමැට්ටා 

ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු හරියකට තියෙන්නේ 1958 පමණ සිටයි. පහත තියෙන්නේ 1958දී ලංකාවේ දදේනියට කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වලින් ලැබුණු දායකත්වය. කෘෂිකර්මය – 48.4% කර්මාන්ත – 15.2% සේවා – 36.2% පේනවනේ තත්ත්වය. රටේ නිෂ්පාදිතයෙන් බාගයක් පමණ කෘෂිකර්මය. කර්මාන්ත අංශයේ දායකත්වය 15.2%ක් පමණයි. නමුත් සැලකිය යුතු සේවා ආර්ථිකයක් ඒ වෙද්දීත් රටේ තිබුණා. ඔහොම තිබුණු ලංකාවේ…

|

ගෙවුම් ශේෂ ප්‍රශ්නය හා විසඳුම – ඉකොනොමැට්ටා

ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය ගැන සහ එයට විසඳුම් ගැන අදහස් පළ කරන අය අඩුවක් නැහැ. විශේෂයෙන්ම පසුගිය වසර තුළ එවැනි අය හැම තැනම හිටියා. සමහර අයට අනුව, කවුරුත් මහන්සි වෙලා වැඩ කරලා මොනවා හරි හදලා පිටරට යවලා ඩොලර් එකක් හරි හොයන්න ඕනෑ. අරගලය දවස් වල අපේ එක් මිතුරෙක් කියපු විදිහට “පොල්කටු හැන්දක් හරි පිටරට යවලා…

|

ජනාධිපති රජ ගමනේ.වසර 20ට පසු අයවැයෙන් සියලු ප්‍රතිපාදන වෙත මුදල් නිදහස් කරයි!

අයවැය මඟින් 2023 වසර සඳහා වෙන්කර තිබෙන සියලු ප්‍රතිපාදන සඳහා මුදල් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය කටයුතු කර තිබේ. මෙලස සියලු ප්‍රතිපාදනවලට මුදල් නිදහස් කර ඇත්තේ වසර 20කට පසුව බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද 2023 අයවැය ප්‍රතිපාදනවලට අනුව 2023 දෙසැම්බර් 15 වන දිනය දක්වා රාජ්‍ය ආයතන විසින් සහතික කරන ලද…

|

‘IMF වැඩසටහනෙන් ඉවත් වුවහොත් බරපතල ගැටළු’ – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF ) වැඩසටහනෙන් ඉවත් වුවහොත් බරපතල ගැටළු රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ගිවිසුමෙන් ඒකපාර්ශ්වික ව ඉවත් වීම ජාත්‍යන්තර වශයෙන් දැඩි බලපෑම්වලට තුඩු දෙනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත්…

|

තායිලන්ත ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට පෙබරවාරියේ අත්සන් තැබෙයි

  තායිලන්ත – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ ඇති බවත්, එයට අත්සන් තැබීම ලබන පෙබරවාරි මාසයේ කොළඹ දී සිදුකරනු ඇති බවත්, වාර්තා වෙයි. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරැයුම අනුව තායිලන්ත අගමැති ශේට්ඨා තව්සින් (  Srettha Thavisin) මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. තායිලන්ත වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කොට ඇත්තේ වෙළෙඳ…

|

වැට් බදු සංශෝධනය මඟින් සිදුවන බලපෑම අවම කිරීමට රජය මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා – මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා

එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය. මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය මේ…

|

එදවස මෙදවස වෙනස – සුනන්ද මද්දුම බණ්ඩාර

2023 වසර අවසන් වීමට ඇත්තේ තවත් දින 04 කි. ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික සහ සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් කවර ආකාරයේ වෙනස්කම් ගත වූ වසර තුළ ඇති වූයේ ද යන්න සමාලෝචනය කිරීම මෙම අවස්ථාවේ දී ඉතා වැදගත් වන්නේ 2024 වසරේ දී කවර ආකාරයක තත්ත්වයකට රටට මුහුණ දීමට සිදු වන්නේ ද යන ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා එය උපකාර…