|

දෙවන පිරිපහදුව චීනයට! – #ඉකොනොමැට්ටා

ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුකරු වන සිනොපෙක් සමාගම සතුව ඇති තෙල් පිරිපහදු වල සමස්ත ධාරිතාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5.9 ඉක්මවනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කර තිබුණු සමාගම් දෙක අතරින් අනෙකුත් සමාගම…

|

ණය ප්‍රතිව්‍යුහගත කිරීම තීන්දුයි

  ශ්‍රී  ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් කණ්ඩායම එකඟවූ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කොට ඇත. කෙසේ වෙතත්,  එය තහවුරු කිරීමේ ලිපිය නිල ණයහිමි කමිටුවෙන් මෙතෙක් මෙරට බලධාරීන්ට ලැබී නොමැති බව ද වාර්තා වෙයි. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටි ශ්‍රී ලංකාව 2022 මැයි මාසයේ සිට…

|

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරනවා – ජනපති

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ 2024 අයවැය යෝජනාවක් වන “උරුමය” වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අනුරාධපුර නොච්චියාගම දී අද (26) ආරම්භ කරමිනි. ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බව…

|

ශ්‍රී ලන්කන් ගන්න එමිරේට්ස්, එටිහාට් , අදානී ඇතුළු ආයෝජකයෝ 16 ක් කැමැත්තෙන්

  දිගින් දිගට පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කොටස් මිල දී ගැනීමට එමිරේට්ස්, එටිහාට්, සහ අදානී සමුහය ඇතුළු ආයෝජකයින් 16 ක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි. මෙම දහසය දෙනා දෙවන වටයේ ඇගයීමේ දී සුදුසුකම් ලබා ඇත. මේ අතරින් වඩාත් වාසිදායක කොන්දේසි ඉදිරිපත් කොට ඇති සමාගම් කිහිපය කෙටි ලැයිස්තු ගත කිරීම සඳහා ජාත්‍යන්තර උපදේශක…

|

අයි එම් එෆ් අනුමැතිය සමග ඩොලර් මිලියන 630 ක් එයි

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය අනුමත වීමත් සමග ඩොලර්  මිලියන 630 ක මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි භාණ්ඩාගාරයේ ආරංචි මටග ප්‍රකාශ කරයි .මෙම මුදල් ප්‍රමාණය ලැබෙන්නේ ජාත්යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 330 ක් , ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 200 ක් සහ ලෝක බැංකුවෙන් මිලියන 100 ක් වශයෙනි. මෙම මුදල් ඉදිරි සති කිහිපයේ දී මෙරටට…

|

රටේ ස්වාභාවික පිහිටීම ආර්ථිකයට සවියක් කර ගන්න පුළුවන් – ක්වාලාලාම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ

  2024 අය වැය යෝජනා මඟින් ලැබෙන ප්‍රතිලාභ මෙරට ආර්ථික සහ සමාජ තත්ත්වය ගොඩනැඟීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද රටේ ආර්ථික ස්ථාවර කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පසුගිය වසරක කාලය තුළ සිදු වූ ආර්ථික ප්‍රවණතා රටේ ආර්ථික වර්ධනයට බලපෑ ආකාරය 2022 වර්ෂයට වඩා වර්තමානයේදී ආර්ථික තත්ත්වය කෙතෙක් දුරට ස්ථාවර ද යන්න පිළිබඳව ක්වාලාලාම්පූර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත…

|

රාජ්‍ය ආයතන රැක ගනිමු ! ( වෘත්තීය සමිතිවලින් ) // – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

  තැපෑල රකින්නට, සෞඛ්‍යය රකින්නට,දුම්රිය රකින්නට, ආදි වශයෙන් රාජ්‍ය ආයතන ආරක්ෂා කරන්නට මේ දිනවල වෘත්තීය සමිති මහත් සටනක් කරමින් සිටිති. ඔවුන් මේ ආරක්ෂා කරන්නට සැරසෙන්නේ කවරාකාර ආයතන පද්ධතියක් ද යන්න පෞද්ගලික අද්දැකීම් කිහිපයක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්නට උත්සාහ දරමි. මගේ මිතුරියකට දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නට අවශ්‍ය විය. ඒ සඳහා අවශ්‍ය ෆෝල්ඩරය සකසා ගැනීමට අවශ්‍ය…

|

2023 දී ඩොලර් බිලියන 1.5ක සෘජු විදෙස් ආයෝජන

ජාත්‍යන්තර හා දේශීය පසුබෑම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක වටිනාකමින් යුත් ආයෝජන ආකර්ෂණය කොට ගෙන ඇති අතර ඉන් බිලියන 1.5ක් සෘජු විදේශ ආයෝජන වේ. 2023 ජනවාරි 01 දා සිට 2023 නොවැම්බර් 23 දක්වා කාලය තුල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත හා ලියාපදිංචි ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.8 දක්වා…

|

මහ බැංකුවෙන් පෙරළිකාර තීරණයක්. පොලී තවදුරටත් අඩුකරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ (23) දින පවත්වන ලදී. මෙම සමාලෝචනයේදී, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 9.00 සහ සියයට 10.00 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති…

|

2023 අයවැය යෝජනාවලින් 86%ක් ක්‍රියාත්මක බව රංජිත් සියඹලාපිටිය කියයි

2023 අයවැය යෝජනාවලින් 86%ක් ක්‍රියාත්මකයි. ක්‍රියාත්මක කර නොමැති යෝජනා 17ක් ගැන අමාත්‍යාංශවලින් කරුණු විමසයි – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය 2023 අයවැය යෝජනා අතරින් 86%ක් මේ වන විට ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒවා අතර මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් ක්‍රියාත්මක අතර ඇතැම් යෝජනා වසර ගණනක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි…

|

චීන ණය ගැන එකඟතාවය ඉතා වැදගත් – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර්

  ශ්‍රී ලංකාව සහ චීන අපනයන ආනයන බැංකුව අතර මෙරට චීන ණය සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාව ශ්‍රී ලංකාව ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තැබූ වැදගත් පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේය. නිල ණය හිමියන් සියලු දෙනාගෙන් ශ්‍රී ලංකාව මූල්‍ය සහතික ලබා ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය…

|

ශ්‍රී ලංකාවේ බන්කොලොත්බව දෙසැම්බර් 6 දා අවසන් ?

  ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස සැලකීම දෙසැම්බර් 6 දා වන විට අවසන් වෙතැයි රජය අපේක්ෂා කරන බව රජයේ තතුදත් ආරංචි මාර්ග කියයි. මෙරට විදේශ ද්විපාර්ශවික ණය ප්‍රතොව්‍යුහගත කිරීමේ සැලසුමට ඒ වන විට සියලු පාර්ශවවල එකඟතාව ලැබෙනු  ඇතැයි කියති. චීනයේ  එක්සිම් බැංකුව සමග මේ වන විට එකඟත්වයකට පැමිණ ඇති අතර එම එකඟත්වය එනෙකුත් ණය හිමියන්ට…