අධිකරණ වාර්තාකරුවන්ට බාධා කිරීම හා ඡායාරූප මාධ්‍යවේදීන්ට පහරදීම හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබඳ වාර්තාකරණයෙහි නියැලෙමින් සිටි මාධ්‍යවේදීන්ට එරෙහිව පොලිසිය හා විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරින් සිදු කළ බාධා කිරීම් හා පහරදීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම සිදුවීම් පිළිබඳව නිසි පරීක්ෂණ පවත්වා යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගන්නා ලෙස අදාල බලධාරින් ගෙන් දැඩිව ඉල්ලා සිටී. පාඨලී චම්පික…
