ව්‍යවස්ථාව වෙනස් කරනවාට කැමතියි, ඒත් නම නිසා අකැමැතියි ලු
ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත්කර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට එකග නමුත් පවතින ව්‍යවස්ථාවට පිටින් ගොස් නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කරනවාට තමන් විරුද්ධවන බව විපක්ෂ සන්ධානයේ පෙරගමන් කරුවෙකු වූ වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශකර ඇති බව වාර්තාවේ. 72 දී මෙන් පවතින ව්‍යවස්ථාවට පිටින් නොගොස් ව්‍යවස්ථා විධිවිධාන වලට අනුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතුකරන…
