විපක්ෂ නායක කාර්යාලයේ දී ම රාජිත සජිත්ට නෙළයි !
රජවෙන්න පොරකන්නේ නැතිව විපක්ෂයේ සියලු පක්ෂවල වටමේස සාකච්ඡාවක් කැඳවා පොදු වැඩ පිළිවෙළකට යා යුතු බව කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවක දී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ය. ජනාධිපති වෙන්නේ සජිත් ද, රාජිත ද, පාටලී ද, අනුර ද, යන්න ජනතාවට වැඩක් නැති බව ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය….
