වැඩියෙන් සහන ගන්න ආර්ථික වර්ධනය අඩුවෙන් පෙන්නලා ! – ණය හිමියන්ගෙන් දෝස්මුරයක් !!
ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී වැඩි සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ ඉලක්ක අඩුවෙන් දක්වා ඇති බවට ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන් චෝදනා කරන බව එම සාකච්ඡා පිළිබඳ තතු දත් ආරංචි මාර්ග වාර්තා කර ඇත. ණය හිමියන්ගේ අදහස වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහනේ පෙන්වා ඇති ආර්ථික වර්ධනය පිළිබඳ පුරෝකථන ඉතා අශුභවාදී බව යි….
