සිමෙන්ති අලෙවිය ඉහළට ; ඉදිකිරීම් කර්මාන්තය නැගිටියි
රුපියලේ අගය ස්ථාවර වීමත්, අමුද්‍රව්‍ය මිල පහත වැටීමත් නිසා ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනයක් පෙන්නුම් කරමින් සිමෙන්ති අලෙවිය ඉහළ යමින් පවතින බව ටෝකියෝ සිමෙන්ති සමාගම පවසන බව වාර්තා වෙයි. භාණ්ඩාගාර බිල්පත් මගින් ඉදිකිරීම් කරමන්තයේ මුදල් ගෙවීමට රජය කටයුතු කිරීම ද මෙම වර්ධනයට හේතු වී ඇතැයි ද එම සමගම ප්‍රකාශ කොට තිබේ. ECONOMYNEXT වෙබ් අඩවිය මෙම තොරතුරු වාර්තා…
