ජනතාවාදී අය-වැය යෝජනා සියල්ල

ජනතාවාදී අය-වැය යෝජනා සියල්ල

* රජයේ සේවකයන්ට දීමනාවක් * හමුදා නිල ඇඳුම් දීමනාව ඉහළට * අලුතින් සමෘද්ධිලාභීන් ලක්ෂ 6ක් * කලාකරු ලේඛක නිර්මාණ රැඳවුම් බද්ද ඉවතට අය-වැය සහන – සැමට නිවාස සිහිනය සැබෑ කැර ගැනීමට මිලියන 24,000ක් – විශ්‍රාමික වැටුප් විසමතා විසඳීමට මිලියන 12,000ක් – එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය සහන වැඩසටහනට රුපියල් මි.60000ක් – එක මැතිවරණ කොට්ඨාශයකට රුපියල් මිලියන 300 බැගින් මිලියන 48000ක් –…

පොදු ජනතාව ගැන බැලූ අයවැයක් – ආණ්ඩුව ;  මැතිවරණය ඉලක්ක කරගත් අයවැයක් – විපක්ෂය
|

පොදු ජනතාව ගැන බැලූ අයවැයක් – ආණ්ඩුව ; මැතිවරණය ඉලක්ක කරගත් අයවැයක් – විපක්ෂය

ජනතාවට ශක්තිය – දුප්පතුන්ට රැකවරණය තේමාව යටතේමෙවර අයවැය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්ඉදිරිපත් කරන ලද අතර ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ව්‍යපෘතිය යටතේ එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට රජය අපේක්ෂා කෙරේ. 2015 වසරේ අපට බාර ගන්නට සිදු වූයේ පුපුරා යාමට ආසන්න වූ කාල බෝම්බයක් වැනි ආර්ථිකයක්. මේ වසරේ අයවැය අපි හදුන්වන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ජනාතාවට ශක්තිය…

කෝටි 500 දියමන්තිය හමුවේ , රත්ත්‍රන්බඩු , කෝටියකට වැඩි මුදල් , අවි ආයුධ අත්අඩංගුවේ

කෝටි 500 දියමන්තිය හමුවේ , රත්ත්‍රන්බඩු , කෝටියකට වැඩි මුදල් , අවි ආයුධ අත්අඩංගුවේ

පන්නිපිටියේ නිවසකින් මංකොල්ල කන ලද කෝටි 500ක් වටිනා දියමන්තිය පානදුර කෙසෙල්වත්ත ප්‍රෙද්ශයෙන් සොයාගැනීමට ඊයේ (5) පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සමත් වී තිබේ. කලින් වාර්ථාවූවේ මෙම දියමන්තිය ලංකාවෙන් ගෙනගොස් මධුෂ් අතර පත්කර ඇති බවයි. එම නිවසේ මේ දියමන්තිය සමග ස්වර්ණාබරණ කීපයක් ද ජංගම දුරකථන 26ක් ද සොයාගෙන තිබේ. ඉන්පසුව මොරටුව කටුබැද්ද පී.බී. අල්විස් පෙරේරා මාවතේ…

කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් කේ පී සිල්වා සහෝදරයා රෝහල් ගත කෙරේ

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් කේ පී සිල්වා සහෝදරයා රෝහල් ගතකර ඇත .මේ වනවිට93 වැනි වියේ පසුවන ඒ මහතා ජයවර්ධනපුර රෝහලේ 6 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී .

මමයි මගෙ ජානිපෙ කණ්ඩායමයි මහින්ද කඳවුරෙන් ඉවත්වෙනවා! –  විමල් වීරවංශ
|

මමයි මගෙ ජානිපෙ කණ්ඩායමයි මහින්ද කඳවුරෙන් ඉවත්වෙනවා! – විමල් වීරවංශ

තමන් සහ ජානිපෙ කණ්ඩායම මහින්ද කඳවුරෙන් ඉවත්වෙන බව විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය . ජාතික නිදහස් පරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ එසේ කියා සිටියේ ඊයේ මොරටුව නගරයේ පැවති ‘රටට මොකද වෙන්නේ ?’ යන තේමාව යටතේ පැවති ජනහමුවක් අමතමිනි. තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ කියා සිටියේ 20 සංශෝධනය වෙනුවෙන් මහින්ද ජවිපෙ සමග කතාවට…

මධුෂ් අමල් නදීමාල් තවත් මාසයක් ඇතුළේ

මධුෂ් අමල් නදීමාල් තවත් මාසයක් ඇතුළේ

මධුෂ් අමල් ඇතුළු පිරිසගේ රැඳවුම් නියෝගය තවත් මසකින් දීර්ඝ කෙරේ පසුගිය 4වෙනිදා සාදයක් අතරතුර පතාළ නායක මධුෂ් සමඟ  අත්අඩංගුවට ගැණුනු ගායක අමල් පෙරේරා සහ ඔවුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස අද එරට අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔවුන්ගේ රැඳවුම් නියෝගය තවත් මසකින් දීර්ඝ කර ඇත. මෙසේ ඔවුන් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණේ පරීක්ෂණ කිහිපයක් තවමත් අවසන් වී…

පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වත්කම්  බැරකම් ප්‍රසිද්ධ කරයි

පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ  ප්‍රථම වාතාවට දේශපාලන පක්ෂ කිහිපයක පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකු විසින් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනයා සඳහා ප්‍රසිද්ධ කර තිබේ. ඒ කොළඹ Transparency International Sri Lanka  ආයතනයේ මැදිහත් වීමෙන් බවයි වාර්තා වන්නේ. තාරක බාලසූරිය, වාසුදේව නානයක්කාර, එම්.ඒ සුමන්තිරම්, විදුර වික්‍රමනායක, එරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන් මෙලස සිය වත්කම් හා බැරකම් මහජනයා සඳහා ප්‍රසිද්ධ කර…

දැරියකට අතවර කල දකුණු පළාත් මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්ප කුමාරට ඇප

දැරියකට අතවර කල දකුණු පළාත් මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්ප කුමාරට ඇප

දහසය  හැවිරිදි දැරියක අපයෝජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං)  ඇප මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂ කැකුණවෙල මහතා අද (28) නියෝග කළේය. ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත  මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි. අක්මීමන බටදූව දේවාලයකදී  මෙම 16…

විද්‍යාත්මක පරීක්ෂණයකින් තොරව කිරිපිටි ගැන කරන ප්‍රකාශ පිළිගන්න බෑ – ශ්‍රී ලංකා රසායනික විද්‍යා ආයතනය

විද්‍යාත්මක පරීක්ෂණයකින් තොරව කිරිපිටි ගැන කරන ප්‍රකාශ පිළිගන්න බෑ – ශ්‍රී ලංකා රසායනික විද්‍යා ආයතනය

විද්‍යාත්මක පරීක්ෂණයකින්  තොරව ඇතැම් පිරිස් කිරිපිටි සම්බන්ධයෙන් කරන ප්‍රකාශ ශ්‍රී ලංකා රසායනික විද්‍යා ආයතන ප්‍රතික්ෂේප කරන බව එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කීර්ති අත්තනායක මහතා පැවැසීය.කිරිපිටි සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීමට මෙරට තිබෙන බලයලත් ආයතන තුන වන්නේ රජයේ රස පරීක්ෂක, කාර්මික තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පමණක් බවද එම ආයතනවලින් කිරිපිටි සම්බන්ධයෙන් අහිතකර වාර්තාවක්…

“කොච්” වෙනුවෙන් ගැහීම සාර්ථකයි  – ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජයගනී

“කොච්” වෙනුවෙන් ගැහීම සාර්ථකයි – ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජයගනී

දකුණු අප්‍රිකාවට එරෙහිව පෝර්ට් එළිසබෙත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් කඩුලු 8 ක දැවැන්ත ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියේදී 2-0 ක ජයක් ලබාගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය. ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 1 ක අති විශිෂ්ට ජයක් ලබාගත්තේ අවසන් කඩුල්ල…

ජනමාධ්‍ය කැබිනට් ඇමති කෙනෙක් නෑ – ජනාධිපතිට පවරගන්න දැන් ඉඩ නෑ

ජනමාධ්‍ය කැබිනට් ඇමති කෙනෙක් නෑ – ජනාධිපතිට පවරගන්න දැන් ඉඩ නෑ

ජනමාධ්‍ය කැබිනට් ඇමති කෙනෙක් පත්කොට නැත්තේ කැබිනට් මණ්ඩලය සීමා කිරීමට බවත් එසේ වුවද එම ඇමති ධුරය පවරගනීමට ජනාධිපතිට බලයක් නැති බවත් තතු දත් ආරංචි මාර්ග කියයි . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හදුන්ව දුන් 19 වන සංශෝධනය අනුව ජනාධිපතිට තබා ගත හැක්කේ ආරක්ෂක , පරිසර හා මහවැලි සංවර්ධන යන අමාත්‍යංශ පමණක් බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි . ජනාධිපතිතුමාට…

අභියාචන ඉල්ලීම ඉවතට: ගෝඨාභයට එරෙහි නඩුව නැවත මාර්තු 01දා

අභියාචන ඉල්ලීම ඉවතට: ගෝඨාභයට එරෙහි නඩුව නැවත මාර්තු 01දා

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පහකට එරෙහි නඩුව විභාගයට ගන්නා අධිකරණයේ, අධිකරණ බලය සම්බන්ධයෙන් විත්තිකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ගොනු කිරීමට අවසර ඉල්ලා විත්තිකරුවන් ඉදිරිපත් කළ ඉල්ලීම ද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (22) ප්‍රතික්ෂේප කළේය. ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මේ නඩුව විභාග කිරීමට අධිකරණමය බලයක්…