සියයට 10 ණය පොලී අනුපාතිකය දිගට ම : මහ බැංකුව නිවේදනය කරයි
සියයට 9 ක් වන නිත්‍ය තැන්පතු පොලී අනුපාතය සහ සියයට 10 ක් වන නිත්‍ය ණය පොලී අනුපාතය නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ. ඊයේ (22) පැවති රැස්වීමේ දී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 9ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 10ක දැනට පවතින මට්ටම්වලම පවත්වාගෙන යෑමට තීරණය…
