මුල්‍ය අරමුදලේ වාර්තාව තමන්ට නොලැබුණු බව මුදල් ඇමති බැසිල් සර්ව පාක්ෂික සමුළුවට කියයි ; රනිල් සමග ගැටුමක්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වාර්ෂික සමාලෝචන ක්‍රියාවලියට අනුව ශ්‍රී ලංකාව ගැන සකස් කළ වාර්තාව තමන්ට ලැබී නැති බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද සර්ව පාක්ෂික සමුළුවේ දී ප්‍රකාශ කළේය. එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන්නයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් කළ ඉල්ලීමට බාධා කරමින් මුදල් ඇමතිවරයා එසේ කී විට වික්‍රමසිංහ මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ මුල්‍ය…
