අදත් කොවිඩ් මරණ හතරක්

කොවිඩ් ආසාදනය නිසා සිදු වූ මරණ හතරක් අද දිනයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. ගල්කිස්ස , කාතන්කුඩි , වැල්ලම්පිටිය සහ ඕපනායක යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී තිබේ. මේ සමග මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 229 දක්වා ඉහල ගොස් ඇත.

අද (8 දා ) තවත් කොවිඩ් ආසාදිතයින් 524 ක් : මරණ 3 ක්

අද (8 දා ) තවත් කොවිඩ් ආසාදිතයින් 524 ක් : මරණ 3 ක්

කොවිඩ් 19 ආසාදිතයින් 524 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 43,547 ක් දක්වා ඉහල ගොස් ඇත. මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 47,267 ක් ලෙස සටහන් වෙයි. කොවිඩ් මරණ තුනක් ද අද දිනයේ වාර්තා වී ඇත. එම මරණ වාර්තා වී ඇත්තේ කොළඹ 14, රත්නපුර සහ හොරණ…

වතු කම්කරු වැටුප 1000ක් කිරීමේ සාකච්ඡා අසාර්ථකයි

වත්මන් ජනාධිපතිවරයා සිය මැතිවරණ වේදිකාවේදී ලබා දුන් පොරොන්දුවක් වූ වතු කම්කරුවන් සඳහා රුපියල් 1000ක දිනක වැටුප ලබාදීම මෙතෙක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නැති අතර ඒ සඳහා ඊයේ (07) වතු වෘත්තීය සමිති නායකයන්, හාම්පුතුන්ගේ සම්මේලනයේ සාමාජිකයින්, කම්කරු සහ වැවිලි අමාත්‍යාංශ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡුාව යළි අසාර්ථක වී තිබේ. මෙම සාකච්ඡුා විසඳුමකින් තොරව අවසන් වීම නිසා වතු…

ධම්මික පැණිය හරි මාත‍්‍රාවෙන් බිවු කෑගල්ලේ තිදෙනෙකුට කොරෝනා..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා නාශක ඖෂධය පානය කල තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ එම ඖෂධයෙන් නිවැරදි මාත්‍රාවෙන් පානය කර එකම පවුලේ තිදෙනෙකුටයි. කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සීමාවේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් එකොළොස් දෙනාගෙන් මෙම තිදෙනා වාර්තා වී ඇත්තේ මාකුර, මගුරුදෙණිය ප්‍රදේශයෙනි. lanka C news

ජෝ බයිඩන්ට තවත් විශිෂ්ට ජයක් ; සෙනෙට් සභාවේ බලයත් ඩිමොක්‍රටික් පක්ෂයට

ජෝ බයිඩන්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට සෙනෙට් සභාවේ අනුමැතිය හිමි වූ ඊයේ දිනයේ ම බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට තවත් වැදගත් ජයග්‍රහණයක් හිමි වී ඇත. එනම් ඇමෙරිකානු සෙනට් සභාවේ වැඩි බලය ද ඩිමොක්‍රටික් පක්ෂයට හිමි වීමයි. සෙනෙට් සභික තනතුරු දෙකක් සඳහා ජෝර්ජියා ප්‍රාන්තයේ පැවතී අතුරු මැතිවරණයෙන් එම තනතුරු දෙක ම ජය ගැනීමෙන් මෙම ජයග්‍රහණය හිමි කරගෙන තිබේ. ඩිමොක්‍රටික් පක්ෂයෙන්…

අද ( 7 දා ) තවත් කොවිඩ් ආසාදිතයින් 525 ක් ; පොකුර 43,023 යි; සමස්තය 46,743 යි

අද ( 7 දා ) තවත් කොවිඩ් ආසාදිතයින් 525 ක් ; පොකුර 43,023 යි; සමස්තය 46,743 යි

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 525 ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ සමග වත්මන් කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 43,023 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම සංඛ්‍යාව වාර්තා වන්නේ ඔක්තෝබර් දෙවන සතියේ සිට ගත වූ මාස තුනක කාලයේ දී ය. මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 46,743 ක් ලෙස සටහන් වෙයි.

අද තවත් කොවිඩ් මරණ තුනක් ; එකතුව 222 ක් වෙයි

මෙරටින් අද (07) දින තවත් කොවිඩ් – 19 මරණ 03ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසිනන් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ සමඟ මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 222ක් වේ. මියගොස් ඇත්තේ මීතිරිගල ප්‍රදේශයේ 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බේරුවල ප්‍රදේශයේ 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 14…

ජෝ බයිඩන්ට බලය පවරන බව ට්‍රම්ප් කියයි

ජෝ බයිඩන් ට නියමිත පරිදි බලය පවරන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (7) ප්‍රකාශ කළේය. ඒ අනුව තවත් සති දෙකක් ඇතුළත ජෝ බයිඩන් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස එම ධුරයේ දිවුරුම් දෙනු ඇත. ඉකුත් වසරේ නොවැම්බර් 3 වැනිදා පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ජයග්‍රහණය කළේය. ‘‘මැතිවරණයේ ප්‍රතිඵලය සමඟ…

ජනාධිපති බයිඩන් , උප ජනාධිපති කමලා හැරිස් පත්වීම උප ජනාධිපති මයික් පෙන්ස් නිල වශයෙන් නිවේදනය කරයි

  ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ජෝ බයිඩන්ගේ සහ උප ජනාධිපති කමලා හැරිස්ගේ පත්වීම් නිල වශයෙන් නිවේදනය කිරීම වත්මන් උප ජනාධිපති මයික් පෙන්ස් විසින් මීට සුළු මෝහතකට පෙර සිදුකරනු ලැබී ය. සෙනෙට් සභාවේ සහ කොන්ග්‍රස් මණ්ඩලයේ පැවති දිගු විවාදයකින් පසුව මෙම නිවේදනය කිරීම සිදුවුයේ ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි බලපෑම් සහ කැරලිකරුවන්ගේ තර්ජන නිශේධ කරමිනි . ජෝ බයිඩන්ට සහ…

ජනාධිපති ඉන්දියාව සමග ගනුදෙනු කතා කරද්දී , වරාය විකුනන්නේ නැතැයි අගමැති පාර්ලිමේන්තුවට කියයි

  කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය ඇතුළු ගනුදෙනු රැසක් ගැන ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සහ ජනාධිපති කාර්යාල නිලධාරීන් ඉන්දීය විදේශ ඇමති එස් ජෛෂන්කර් මහතා සමග සාකච්ඡා කරමින් සිටිය දී , අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ කොළඹ වාරයේ කිසිදු කොටසක් විකිණීමට හෝ බදුදීමට රජය තීරණය කොට නැති බව යි. කොළඹ…

ඇමෙරිකානු සෙනෙට් සභාවට එරෙහිව ට්‍රම්ප් මෙහෙයවූ කැරැල්ලෙන් හතරක් මරුට ; ට්‍රම්ප් වහාම බලයෙන් නෙරපන්න සාකච්ඡා

ඇමෙරිකානු සෙනෙට් සභාවට එරෙහිව ට්‍රම්ප් මෙහෙයවූ කැරැල්ලෙන් හතරක් මරුට ; ට්‍රම්ප් වහාම බලයෙන් නෙරපන්න සාකච්ඡා

ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා නිල වශයෙන් නම් කිරීම සඳහා එරට සෙනෙට් සභාවේ සහ කොන්ග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීම පැවති කැපිටල් හිල් ගොඩනැගිල්ල වටලා එය අත්පත් කර ගැනීමට ජනාධිපති ට්‍රම්පට හිතවාදී පිරිස් මෙහෙය වූ කැරැල්ලෙන් මේ වනවිට හතර දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. මෙම මරණ සිදුවුයේ සෙනෙට් සභා ගොඩනැගිල්ල මුදාගැනීමට පොලිසිය සහ ආරක්ෂක…

එක රටක් එක නීතියක් කීවාට දැන් නීති 5ක් තියෙනවා. ස’ට සාපයක් වුණු පස් දෙනෙක් ඉන්නවා – හරීන් ප්‍රනාන්දු

එක රටක් – එක නීතියක් යැයි පවසමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණිය ද මේ වනවිට රට තුළ නීති පහක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.”අවුරුද්දක් යනකොට මේ රටේ මිනිස්සු හිතුවෙ කොහොමද නීතිය කියලා ඇහුවාම අති විශිෂ්ඨයි සර් කියලා කියයි කියලා. සිස්ටම් චේන්ජ් එකනෙ ආවෙ … හැබැයි අද මේ ලංකාවෙ තියෙනවා…