අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවේ දහතුනකගෙන් ජනපතිට ලිපියක්
රටේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂ සමග එක්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවේ මන්ත්රීවරුන් දහතුන් දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. එම මන්ත්රීවරුන් ජනාධිපතිවරයා කොටුව ජනාධිපති මන්දිරයේදී පෙරදා (19) හමුවී මේ සම්බන්ධයෙන් ලිපියක් ද බාරදී ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. පොදුජන පෙරමුණෙන් අගමැතිවරයකු හා ,සියලු පක්ෂ නියෝජනය වන…
