ඇමරිකාවෙන් බෞතීස්ම කරලා එවන අය මෙහෙ රාජ්‍ය නායකයෝ වෙන්න බලාගෙන ඉන්නවා. අහු වෙන්න හොඳ නෑ – දයාසිරි
ඇමරිකාවෙන් බෞතීස්ම කර එවන පුද්ගලයින් ශ්‍රී ලංකාවේ ඊළඟ රාජ්‍ය නායකයින් වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වුවමනාව අනුව ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ මිනිසුන් පැල කිරීමේ වැඩසටහනට හසු නොවිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. පාස්කු ඉරිදා ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් ලෙස නොව, ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර ජාතීන් විසින් කළ…
