කොවිඩ් පාලනයට රජය අසමත් වෙලා – ගුණදාස අමරසේකර ජනපතිට ලියයි
කොවිඩ් 19 දෙවෙනි රැල්ල හරියට පාලනය කිරීමට රජය අසමත් වු බවට ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා චෝදනා කරයි. ජනධිපති ගොටාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඒ මහතා මෙම චෝදනාව කර ඇත . එම ලිපියෙහි කොවිඩ් රැල්ල පාලනය කිරීමට අසමත් වු බව පෙන්වා දෙන අතර මේ වන විට එහි 4වැනි අවධියට ළඟා…
