අද රෑ තෙල් මිල අඩුකරයිද ?
ලෝක වෙළෙඳ පොලේ ඛනිජ තෙල් මිල අඩු වී ඇති නිසා අද රෑ සිදුකිරීමට නියමිත ගාස්තු සංශෝදනයෙදී තෙල් මිල අඩුවීමට ඉඩ ඇති බව වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි . ශ්‍රී ලංකාවට ගෙන්වන බ්‍රෙන්ට් වර්ගයේ ඛනිජ තෙල් මිල බැරලයක් පසුගිය මාසයේ ඇමෙරිකානු ඩොලර් 72ක් පමණ වූ අතර මේ වනවිට එම මිල 63 දක්වා පහළ බස ඇත . සාමාන්‍ය තෙල්…
