වැඩබලන ඇමතිවරු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනියි – අගමැති රනිල් ජනාධිපතිට ලියයි
මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍යාංශ තුනකට වැඩබලන ඇමැතිවරුන් තිදෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.අගමැතිවරයා එම ලිපිය ජනාධිපතිවරයා වෙත පෙරේදා (11) යවා ඇති බවද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.රවුෆ් හකීම්,රිෂාඩ් බදියුදීන් ,කබීර් හෂීම් සහ අබ්දුල් හලීම්…
