|

සිමෙන්ති අලෙවිය ඉහළට ; ඉදිකිරීම් කර්මාන්තය නැගිටියි

රුපියලේ අගය ස්ථාවර වීමත්, අමුද්‍රව්‍ය මිල පහත වැටීමත් නිසා ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනයක් පෙන්නුම් කරමින් සිමෙන්ති අලෙවිය ඉහළ යමින් පවතින බව ටෝකියෝ සිමෙන්ති සමාගම පවසන බව වාර්තා වෙයි. භාණ්ඩාගාර බිල්පත් මගින් ඉදිකිරීම් කරමන්තයේ මුදල් ගෙවීමට රජය කටයුතු කිරීම ද මෙම වර්ධනයට හේතු වී ඇතැයි ද එම සමගම ප්‍රකාශ කොට තිබේ. ECONOMYNEXT වෙබ් අඩවිය මෙම තොරතුරු වාර්තා…

|

2024 අයවැය පියවන්න බිලියන 3900 ක් ණය ගන්න හර්ෂගේ මුදල් කමිටුවේ අනුමැතිය

  2024 අයවැය පියවීම සඳහා රුපියල් බිලියන 3900 ක් ණය ලබා ගැනීමට රාජ්‍ය මුදල් කමිටුවේ අනුමැතිය ලබාදුන් බව එම කමිටුවේ සභාපති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ලබන වර්ෂය සඳහා රජයේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 5354 ක් බවත්, ප්‍රාග්ධන වියදම බිලියන 2473 ක් බවත් කී ඒ මහතා සමස්ත…

නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව ජනපතිට

  පවතින ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීමට අදාළව පත් කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජගත් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදෙනු ලැබිණ. මෙම වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ ආශ්‍රයෙන් විධිමත් කෙටුම්පතක් සම්පාදනය කර නව ක්‍රීඩා පනතක් සම්මතකර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව වී…

ක්‍රිකට් අර්බුදයට ජනාධිපතිගේ විසඳුම කියයි 

වත්මන් ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති වික්‍රමසිංහ සිය ස්ථාවරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ප්‍රකාශකර ඇත. ඒ අද පැවති රැස්වීමකදී එම මන්ත්‍රීවරුන් කළ විමසීමකදීය. මෙම අර්බුදයට පැලැස්තර විසඳුම් නොමැති බවත්, ඇති එකම විසඳුම චිත්‍රසිරි වාර්තාව ක්‍රියාත්මක කිරීම බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත. එසේම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සහ හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක විසින් ආරම්භ කල ක්‍රිකට් සංවර්ධන ව්‍යාපෘතියට…

ක්‍රිකට් පාලනයට 18 කගේ අධ්‍යක්ෂ මණ්ඩලයක් – ජනාධිපති කමිටුවේ යෝජනාව පාර්ලිමේන්තුවට

  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා 18 දෙනෙකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනයක් සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි. මෙලෙස ක්‍රිකට් පරිපාලන නීතිය සංශෝධනය කිරීමේ යෝජනාව සකස් කොට ඇත්තේ ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරන ලද ශ්‍රේෂ්ටාධිකරණ  විනිසුරු…

2025 මහ මැතිවරණය අලුත් ක්‍රමයකට – ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

  මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණය සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසන් සභාවේ සහ මීට පෙර පාර්ලිමේන්තුවේ කමිටුවල තීරණ අනුව 2025 මහ මැතිවරණය නව ක්‍රමයකට පැවැත්වීමට රජය අදහස් කර ඇති බව වාර්තාවෙයි. බොහෝ දෙනාගේ විවේචනයට ලක් වී තිබෙන මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කේවල සමානුපාතික මිශ්‍ර ක්‍රමයක් ඒ අනුව ක්‍රියාවට නැගෙනු ඇත. මේ පිලිබඳ විශේෂ ප්‍රකාශයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

ජනපතිගේ ඉල්ලීම ඇමති රොෂාන් ඉවත දමයි

  ක්‍රිකට් අතුරු කමිටුව ඉවත් කරගන්නැයි ඉල්ලීම් කර  එසේ නොකළහොත් ක්‍රීඩා නීතිය ඔහු යටතට ගන්නේ යැයි ජනාධිපතිවරයා තමාට  පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. ඇමති ධූරයෙන් ඉවත් කර කැමති තීරණයක් ගන්නා ලෙස තමා එහිදී පැවසු බව ප්‍රකාශ කළ  අමාත්‍යවරයා  පත්කළ කමිටුව නැවත අහෝසි  කරන්නේ නැතැයි තමා එහිදී  තරයේ  පැවසූ බවද…

රාජ්‍ය සේවකයා මෙන්ම පෞද්ගලික අංශ සේවකයා ද ශක්තිමත් කිරීම ජනපතිගේ අපේක්ෂාවයි – වජිර අබේවර්ධන

ලක්ෂ 16 ක් පමණ වන රාජ්‍ය අංශයේ සේවයකයන් මෙන්ම ලක්ෂ 80 ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවකයන් යන දෙපිරිසම ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයන විධිමත් වැඩපිළිවෙලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දියත් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. ජනාධිපතිවරයා ගෙන යන මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීම හරහා ඉදිරියේදී විදුලිය, ගෑස් සහ ඉන්ධන…

|

නුවරඑළිය තැපැල් කන්තෝරුවේ ටාජ් හෝටලයක්

හොටල් ව්‍යාපෘතියක් සඳහා නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි පරිශ්‍රය ටාජ් සමුද්‍රා හෝටලට වෙත ලබා දීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. “නුවරඑළියේ තිබෙන ගරා වැටෙමින් පවතින, අපිට නඩත්තු කරන්න බැරි, තීන්ත ගාන්නවත් බැරි, නුවරඑළියේ තැපැල් කන්තෝරුවේ…

|

ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාවට කැබිනට් අනුමැතිය

ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම පිණිස සවිමත් යාන්ත්‍රණයක් පැවතීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කරමින් නව ආයතනයක් ස්ථාපිත කිරීම පිණිස 2023-01-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එම කාර්යය සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අදාළ ක්ෂේත්‍රවල විශේෂඥතාව සහිත පුද්ගලයින්ගෙන් සමන්විතව…

ඇමැතිගේ අතුරු කමිටුවට අභියාචනාධිකරණයෙන් තහනමක්

  ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අතුරු කමිටුව සහ ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොනු කළ පෙත්සමක් සළකා බලමින් අභියාචනාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළේය. (රන්ජන් කටුගම්පොළ) ලංකාදීප 

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

  මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැතැයි, ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. මේ අතර අභියෝගයට ලක්කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්…