මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1704 ක් දක්වා ඉහළට
මිනුවන්ගොඩ බ්‍රන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් ආරම්භ වූ කොවිඩ් 19 පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව අද හවස් වනවිට 1704 ක් දක්වා ඉහළ ගිය බව වාර්තා වෙයි . කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ අධිපති, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළේ අද හවස් වන විට නව ආසාදිතයින් 113 ක් හමු වූ බව යි.. මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන්…
