වත්මන් ආර්ථික අර්බුදයෙන් ගැලවීමට අපනයන ආර්ථිකයක් හැර වෙන විකල්පයක් නෑ – විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය – 2022 සම්මාන උලෙළේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි
“2017 වසරේ අපේ ආර්ථිකය ධන මට්ටමක තිබුණා. එහෙත් නොයකුත් අංශවලින් අපේ ආර්ථිකයට බලපෑම් එල්ල වුණා. දින 52 ආණ්ඩුව කාලයේ ඒ පරතරයත්, පාස්කු ඉරිදා ප්‍රහාරයේ බලපෑමත්, 2019 දේශපාලන හා ආර්ථික හේතු මත බදු අඩු කිරීම වැනි කරුණු සහ 2020 කොරෝනා ව්‍යසනයත්, රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමට ගත් තීරණය වගේම කෘත්‍රිමව විනිමය අනුපාතය පාලනය කිරීම වැනි හේතු…
