පොහොට්ටුවෙන් ර්වජනයක් ! 22 සංශෝධනය අවිනිශ්චිතයි !!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය මෙම 6,7 දිනවල පාර් ලිමෙන්තුවේ විවාද කොට සම්මත කර ගැනීමට නියමිතව ඇතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් එයට ඡන්දය දීම ප්‍රතික්ෂේප කිරීම නිසා එය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීම පිළිබඳව ගැටළු පැන නැගී ඇති බව වාර් තා වෙයි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඊයේ පැවති රැස්වීමේ දී මෙම විරෝධය පළ වී…
