ඉක්මන් මැතිවරණයකට යන්නැයි මහින්දගෙන් පොහොට්ටුවට උපදෙස් !
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ බලය රැකගැනීම සඳහා ඉක්මන් මැතිවරණයකට මුහුණ දීම වඩා වාසිදායක බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ නායකයින්ට උපදෙස් දී ඇති බව තතු දත් ආරංචි මාර් ග මගින් දැනගන්නට ඇත. පක්ෂයෙන් තරඟ කොට මතක දී ඉවත්ව ගිය කණ්ඩායම් ඡන්දදායකයා අතරට යන්නට පෙර මැතිවරණයකට ගොස් පක්ෂයේ බලය තහවුරු කරගත යුතු…
