සජබ – පෙරටුගාමී සන්ධානය අවසන් !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ දේශපාලඥයන්ට ඊයේ විරෝධතාවයේ දී හූ තබා එලවා දැමීමේ සිදුවීමත් සමග සමගි ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර පැවති සම්බන්ධතාවය සම්පුර්ණයෙන් බිඳ වැටී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. යලි කිසිදු ඒකාබද්ධ වැඩ පිළිවෙලකට යා නොහැකි ලෙස එම සම්බන්ධතාවය බිඳ වැටී ඇති කියති. එමෙන් ම වෘත්තීය සමිති සහ…

ගුරුවරියන්ට කැමති විදිහට අඳින්න දෙන්න බැහැ – ස්ටාලින්ගේ ගුරු ඇඳුම ගැන ඉල්ලීමට මහා සංඝරත්නයෙන් ප්‍රතිචාර

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ගරුතර මහාසංඝරත්නය ප්‍රතිචාර දක්වා ඇත. ගුරුවරියන්ටත් සුදුසු පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙන ලෙස ඔහු සිදු කළ ඉල්ලීම පිළිබඳ මහා සංඝරත්නය අදහස් පළ කර තිබේ. ඒ අනුව නුගේගොඩ නාලාන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් පෙන්වා දුන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්…

හිරුණිකා සජිත්ට බැණ වදී ; විරෝධය අල කලා කියා කෝපයෙන්

  විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව ඊයේ කොළඹ මරදාන ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැන වැදී තිබේ. ඒ පොලීසිය විසින් විරෝධතාකරුවන් ගමන් ගත් මාර්ගය අවහිර කරමින් යොදා තිබූ මිනිස් පලිය බිඳගෙන ඉදිරියට යාමට විරෝධතාකරුවන් උත්සාහ කරද්දී එය වැළැක්වීමට විපක්ෂ නායකයා උත්සාහ කළ…

‘‘විපක්ෂ නායක විහිළුකාරයෙක් වෙලා‘‘ – මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි

  විපක්ෂ නායකවරයා කියන චරිතය විහිළු කාරයකු වෙලා, විහිළු සපයන වැඩ කටයුතු කිරීම කාලෝචිත නෑ ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ. ජනාධිපතිවරු දෙදෙනෙක් කතා කළත් එම තනතුරු බාර නොගෙන අද පාරට ඇවිත් ජනතාව පෙළ ගස්සනව.මොකක්ද මේ කරන්න යන විහිළුව. අද මහ පාරේ සිටින අරගලකරුවන් උද්ඝෝෂණය කරන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ සිටින 225 ම වගකිව…

ර්මධනයට එරෙහි විරෝධතාවයට විපක්ෂයේ පක්ෂ සෙනග එවුවේ නැහැ – පෙරටුගාමීන්ගෙන් චෝදනා

  ආණ්ඩුවේ ර්මධනයට එරෙහිව අද පැවති විරෝධතාවය ගැන මාධ්‍යයට ප්‍රකාශ ලබා දීමට සහ කතා පැවැත්වීමට උනන්දු වූ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් එයට තම පක්ෂ සාමාජිකයින් සහභාගී කරවීමට ක්‍රියා නොකළ බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ විරෝධතා සංවිධායක මණ්ඩලයේ ඇතැම් පිරිස් චෝදනා කරන බව දේශපාලන අංශවලින් දැනගන්නට ඇත. අද විරෝධතාවට විපක්ෂයේ පක්ෂ ගණනාවක නායකයින් සහභාගී වී…

විපක්ෂ නායකට හූ කීම අනුමත කරන්නේ නෑ – එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

  මහජන විරෝධතාවයකදී ජනතාව විසින් රටෙි විපක්ෂ නායකවරයාට හූ කීම කිසිසේත් අනුමත කරන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂ නායක ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කිසිදු එක්සත් ජාතික පාක්ෂිකයකු මෙවැනි ක්‍රියාවක් අනුමත නොකරන බව කී එජාප මහලේකම්වරයා එක්සත් ජාතික පක්ෂය හොඳ මුල් අරටුවකින් පැවත එන පක්ෂයක් බැවින්…

පිටකොටුවේ සජිත් විරෝධයට මුල පිරුම හිරුනිකාගෙන් !

  අද පැවති විරෝධතා පා ගමන අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හූ කියා එලවා දැමීමේ සිදුවීමට මුල පුරන ලද්දේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසිනි. පොලිස් බාධකය හමුවේ ඉදිරියට යා නොහැකි තත්ත්වයක් පවතිද්දී විරෝධතාවේ සංවිධායකයින් එම ස්ථානයේ විරෝධතා රැළියක් පැවැත්වීමට උත්සාහ කළ අතර එයට බාධා කළ හිරුනිකා ඇතුළු පිරිසක් ප්‍රකාශ කළේ පොලිස් බාධක බිඳගෙන ඉදිරියට යා…

විරෝධතාවයට ආ සජිත් විරෝධය මැද පිටව යයි

  විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොළඹදී විරෝධතා පා ගමනක් පැවැත්විණි. මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු යන තේමාව යටතේ විරෝධතාව අද පස්වරු 3.30ට පමණ ආරම්භ විය. විරෝධතාකරුවන් මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටට රැස්වූ අතර ඊට සමගි ජන බලවේගය නියෝජන කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින්,…

අරගලයේ ප්‍රධාන සංවිධාන දෙකක් හෙට උද්ඝෝෂණයට විරෝධය පළ කරයි

  විපක්ෂයේ පක්ෂ කිහිපයක් සහ වෘත්තීය සමිති කිහිපයක් විසින්  හෙට පැවැත්වීමට සැලසුම් කොට ඇති උද්ඝෝෂණයට, ගාලු මෝදර ජන අරගලයට නායකත්වය දුන් ප්‍රධාන සංවිධාන දෙකක් සිය විරෝධය පළ කොට තිබේ. ජන අරගලයේ පුරවැසියෝ සහ බ්ලැක් කැප් මුමන්ට් සංවිධාන මෙලෙස තම විරෝධය පළ කොට තිබේ. ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකශ කළේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම්…

හෙට උද්ඝෝෂණය අවලංගු කරන්නැයි වාණිජ මණ්ඩල හයක් ඒකාබද්ධ නිවේදනයකින් ඉල්ලයි

හෙට පැවැත්වීමට සැලසුම් කොට ඇති  විරෝධතාව අවලංගු කරන්නැයි වාණිජ මණ්ඩල හයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි. රටේ ආර් ථිකය අමාරුවෙන් ගොඩ යමින් සිටිය දී මෙබඳු උද්ඝෝෂණ සංවිධානය කිරීමෙන් රට තවත් ර්අබුදයට යාම පමණක් සිදුවාන බව එම සංගම් පෙන්වා දෙයි. විශේෂයෙන් ම සංචාරක ව්‍යාපාරයට මෙම විරෝධතා හේතුවෙන් බලපෑම් එල්ල වනු ඇතී බව එම සංගම් කියයි….

අත්‍යවශ්‍ය සේවා සතුටුදායකයි ; පෙත්සම් බහා තබයි

  මහජනයාගේ අත්‍යවශ්‍ය සේවා ලබාදීමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස රජයට නියෝග කරන්නැයි ඉල්ලා  ශ්‍රී ලංකා නිතිඥ සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් බහා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. සේවා ලැබීම දන යහපත් තත්ත්වයට පත්ව ඇති නිසා පෙත්සම් බහා තබන ලෙස පැමිණිලි පාර් ශවය කළ ඉල්ලීම අනුව අධිකරණය මෙම  නියෝගය ලබා දී තිබේ. මෙසේ බහා…

අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් 08

2023 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය විවාදය සඳහා යෝජිත වැඩසටහන අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා අනුමැතිය හිමිව තිබේ. එම වැඩසටහනට අනුව අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම නොවැම්බර් මස 14 වනදා සිදුකිරීමට නියමිතය. මේ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 15 වනදා සිට 22 වනදා දක්වා දින 07ක කාලයක්…