රවීගෙන් මහ බැංකුවට දෝස්මුරයක්
රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්රික් නායක රවී කරුණානායක මහතා පැවසීය. මහා බැංකුව කටයුතු කරන්නේ කිසිම ප්රායෝගික දැනුමකින් නොවේයැයි ද මහා බැංකුව අද කරන්නේ ඒ අයගේ රාජකාරිය නොවේ යැයිද කී කරුණානායක මහතා ඒ අය…
