විමල්ගෙ වැඩ ඉවර නෑ – තවත් වාහන, ගෙවල්, ඉඩම් හුටපට එළියට

  වාහන අවභාවිතය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වාහන අවභාවිතයටත් වඩා බරපතළ ලෙස රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කර ඇති බව අනාවරණය වේ. ඒ සම්බන්ධයෙන්ද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත. විශේෂයෙන්ම රජයේ නිවාස යෝජනා ක්‍රමවල නිවාස තම ඥාති හිතමිතුරන්ට තුට්ටු දෙකට ලබා දී කෝටි…

ලංකාවට නැවතත් GSP+ ලැබෙයි

යුරෝපානු සංගමය වෙත භාණ්ඩ අපනයනය කිරීමේ දී පනවා තිබූ සම්බාධක ඉවත් කරමින් GSP+ බදු සහනය යළිත් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට පියවර ගත් බව යුරෝපානු කොමිසම විසින්  නිල වශයෙන් දැනුම් දී තිබේ. මානව හිමිකම්, කම්කරු කොන්දේසි, පරිසර ආරක්ෂණය හා යහ පාලනය යන සංරචක යටතේ අන්තර්ජාතික සම්මුතීන් 27ක් වෙනුවෙන් දක්වන ලද සාධනීය කැපවීම හමුවේ යුරෝපානු කොමිසම විසින්…

රවිරාජ් නඩුව යළි විභාගයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කර ජූරි සභාවක් රහිතව එම නඩුව නැවත විභාග කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඊයේ (10) අභියාචන පෙත්සමක් ගොනුකර තිබේ. ඝාතනයට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ බිරිය වන ශෂිකලා රවිරාජ් මහත්මිය විසින් මේ පෙත්සම ගොනුකර ඇත. අදාළ…

බන්ධනාගාරය තුල සිරකරුවන් මරා දැමු හැටි හොයන්නැයි උද්ඝෝසණ

2012 නොවැම්බර් මාසෙ 9 වෙනිදා සවස වැලිකඩ මැගසින් බන්ධනාගාරය තුළ දී සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් පත්කරන ලද කොමිෂන් වාර්තා සැලකිල්ලට ගනිමින්, ඒ අනුව කටයුතු කරන ලෙස ඉල්ලමින්  මැගසින් බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත් වූ මාධ්‍ය හමුවේ දී දක්වන ලද අදහස්. සිරකරුවන් මියගියේ කොහොමද? කවුද වෙඩි තිබ්බේ? කාගෙ උවමනාවට ද වෙඩි තිබ්බෙ? තවත් ප‍්‍රමාද නොවී හෙළි කරන්න. සමන්…

විමල් විරවංශට ඇප නෑ

* රජයේ වාහන 40ක් අවභාවිතයේ * 5ක් නෑයන්ට * 10ක් ජානිපෙට * 25ක් හෙන්චයියන්ට: පාඩුව කෝටි 9යි * ඉංජිනේරු සංස්ථා හිටපු නි. සාමාන්‍යාධිකාරිත් රිමාන්ඩ් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන් වාහන 40කට අදාළ ගෙවීම් හා භාවිතාවේ දී අක්‍රමිකතා සිදු කළ බවට කොළඹ මූල්‍ය අපරධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් නිවාස ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා හිටපු ඇමැති…

|

රුසියානු ඔක්තෝම්බර් සැමරුම රනිල්ගේ මූලිකත්වයෙන්…

1917 රුසියාවේ ඔක්තෝම්බර් විප්ලවයේ ශත සංවත්සරය මාර්තු 10 වැනි දින සැමරීමට සියලු කටයුතු සංවිධානය වෙමින් පවතී. මේ පිලිබද මූලික වටයේ සාකච්ඡාවක් පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පැවති බව යුක්තියට වාර්තාවේ . විශේෂයෙන්ම රුසියානු විප්ලවයේ ප්‍රජාතාන්ත්‍රීය කර්තව්‍යයන් වල කාලීන වැදගත්කම ඉස්මතුකර දැක්වීම මෙම සැමරුම් උත්සව මාලාවේ ප්‍රධාන අරමුණක් බව වාර්තාවේ . තවද මෙම සාකච්ඡාවට ජනවාරි 8…

ශ්‍රී ලන්කන් පාඩු ලබද්දී ජාත්‍යන්තර ගුවන්සේවා ඩොලර් බිලියන 60000ක් ලාබ ලබලා

ජාත්‍යන්තර ගුවන්සේවා පසුගිය වසරේ ඩොලර් බිලියන 60000ක් ලබා උපයාගෙන ඇති බව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය කියයි . එම සංවිධානය කියන පරිදි ගුවන් සමාගම්වල සාමාන්‍ය ලාබය සියයට අටකි . වැඩිම අදායම් ලබා ඇති කලාප වන්නේ මැද පෙරදිග හා ආසියානු කලාපයයි . ශ්‍රී ලන්කන් සමාගමේ පාඩු අවම කරගෙන ඇති බව කිවත් එම සංඛ්‍යා ලේකන තවම ඉදිරිපත්…

නීතිපති දෙපාර්තමේන්තුවේ දෙදෙනෙක් ගොටාභයට වැඩ !

නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන්  දෙදෙනෙක් ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඔත්තු කරුවන් ලෙස කටයුතු කරන බවත් විපක්ෂයේ උදවිය සම්බන්ධයෙන් නීතිපතිට ලැබෙන ලිපිගොනු රහසේ චය පිටපත් කොට ගෝටාට ලබාදෙන බවත් රජයේ ඔත්තු සේවා මගින් සොයාගෙන ඇති බව දැනගන්නට ඇත . මේ පිළිබද වාර්තාවක් ජනාධිපතිවරයාට ද ලබා දී ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි .

2020 තෙක් ආණ්ඩු පෙරළියක් නෑ – ජනපති ශ්‍රීලනිප ඇමතිවරුන්ට කියයි

වසර 2020 වනතෙක් මෙම යහපාලන ආණ්ඩුවේ වෙනසක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමති වරුන්ට ප්‍රකාශ කොට ඇත .ජනාධිපතිතුමා මේ දැනුම්දීම කර ඇත්තේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්චා කිරීමට මහින්ද අමරවීර ඇමතිවරයාගේ නිවසේ ඊයේ පැවති සාකච්චාවකදීය . නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහාත් රටේ අනෙකුත් ජාතික අවශ්‍යතා සදහාත් යහපාලන රජය…

මහා පරිමාණ ව්‍යාපෘති දෙකකට හෙට මුල්ගල් –

  ජාතික රජය විසින් ආරම්භ කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති දෙකක් සඳහා හෙට(3) මුල්ගල් තැබේ. ලෝකයේ විශාලතම වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන ජර්මනියේ වොක්ස්වගන් වාහන නිෂ්පාදනාගාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් හෙට (3) හවස කුලියාපිටිය මහනුගලන්ද වත්තේ දී මුල් ගල් තැබේ.තුල්හිරියේ ඉදි කෙරෙන ආයෝජන සංකීර්ණයකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (3)…

විමල්ට වාහන 7යි – චක්ගෝලයන්ට 51යි රජයට සිදු වූ පාඩුව තවම ගණනය කර නෑ

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් අවභාවිත කරන ලද වාහන සංඛ්‍යාව 58ක් බව මේ වන විට හෙළි වී ඇත. මෙයින් වාහන 7ක් ජනාධිපති කාර්යාලය විසින් කුලී පදනම මත ලබා ගෙන ජාතික නිදහස් පෙරමුණට ලබා දී ඇති අතර, එම වාහන 7ම ‍විමල් වීරවංශ මහතා විසින් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී…

2017 දී ආණ්ඩුව කෙරෙහි තබන අපේක්ෂා- දිනේෂ් වීරක්කොඩි

කරකියා ගත හැකි දෙයක් නැතැ යි හඟින බොහෝ මිනිසුන් වෙසෙන රටක, භෞතික ලාභ ප්‍රයෝජනවලට මුල් තැන දෙන දේශපාලනයක් විසින් 2014 වන විට අපේ උත්කෘෂ්ට වටිනාකම් යටපත් කෙරෙමින් තිබූ සදාචාර පරිහානියක රට සීග්‍රයෙන් වෙලී යන සැටි, හරි වැරැද්ද නිවැරදිව දකින බොහෝ දෙනා එදා බලා සිටියේ විමතියෙන් සහ අපේක්ෂා භංගත්වයෙන් යුතුවයි. අපේ ආගමික වටිනාකම්, සිරිත්විරිත් සහ සංස්කෘතිය…