මන්ත්‍රීවරුන් 70 ක් සමග නාමල් රාජපක්ෂ විපක්ෂයට ?
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය සහ අගමැති ධුරය අහිමි වුවහොත් තමන්ට දිගට ම පක්ෂපාතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් සමග විපක්ෂයේ අසුන් ගැනීමට හිටපු ඇමති නාමල් රාජපක්ෂ මහතා සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියයි. මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ තම හිතවත් මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කොට ඇති බවත්, ඔහුට…
