කොවිඩ් නිරෝධායන ඇඳිරි නීතියේ අවසන් දිනය උදාවෙයි
හෙට (30 දා , බ්‍රහස්පතින්දා ) උදාවන දිනය කොවිඩ් නිරෝධායන ඇඳිරි නීතියේ අවසන් දිනය වීමට නියමිත ය. අනිද්දා, සිකුරාදා උදෑසන 4.00 ට ඇඳිරි නීතිය ඉවත් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද ප්‍රකාශ කළේ ය. අගෝස්තු 20 දා ප්‍රකාශයට පත් කළ ඇඳිරි නීතිය දින 43 ක් ක්‍රියාත්මක වී ය. රෝගය…
