ජනපති සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් අතර හමුවක්
ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහත සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී මොවුන් සිය ගැටලූ සහ ඉල්ලීම් දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ. මේ රටේ සෑම ජන කොටසකගේම ගැටලූ පිළිබඳ මනා අවබෝධයක් තමාට තිබෙන බව ප්රකාශ කළ ජනාධිපතිවරයා ඉතා විවෘතව සහ සාධාරණ ලෙස එම ගැටලූවලට විසඳුම් ලබාදීමට තමන් ඇතුළු රජය…
