ඇමරිකාවෙන් බෞතීස්ම කරලා එවන අය මෙහෙ රාජ්‍ය නායකයෝ වෙන්න බලාගෙන ඉන්නවා. අහු වෙන්න හොඳ නෑ – දයාසිරි

ඇමරිකාවෙන් බෞතීස්ම කර එවන පුද්ගලයින් ශ්‍රී ලංකාවේ ඊළඟ රාජ්‍ය නායකයින් වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වුවමනාව අනුව ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ මිනිසුන් පැල කිරීමේ වැඩසටහනට හසු නොවිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.   පාස්කු ඉරිදා ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් ලෙස නොව, ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර ජාතීන් විසින් කළ…

ෆේස්බුක් ප්‍රකාශයක් නිසා නොසන්සුන් වු හලාවත

හලාවත අද ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් හෙට උදෑසන 4.00 දක්වා හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. නොසන්සුන්තාවට හේතු වන පරිදි ප්‍රකාශයක් සමාජජාල වෙත මුදාහැරි පුද්ගලයෙකුද අද දින පොලිස් අත්අඩංගුවට ගැනුණි. අද දහවල් හලාවත නගරයේ නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වූයේ එක් පුද්ගලයෙන් ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ සිද්ධියක්…

13 වනදා ආරක්ෂාව තහවුරුයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හෙට (13දා) ආරක්ෂාව තහවුරු කර ඇති බවත් එදින ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට වාර්තාවන තොරතුර තහවුරු නොකළ තොරතුරක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවැසීය. “13 දා පිළිබඳව තහවුරු නොකළ තොරතුරක් ලැබුණා. පළමු කරුණ ලැබුණ කිසිම තොරතුරක් බැහැර කරන්නේ නෑ. ඒ ගැන උපරිම ලෙස කටයුතු කරනවා. දෙවැනි කරුණ මේ ප්‍රසිද්ධියට පත්කළ මේ තොරතුර බුද්ධි…

ෂැංග්‍රි-ලා බෝම්බකරුගේ කම්හලට තඹ සැපයීමට ජනාධිපති කාර්යාලයත් නිර්දේශ කරලා

පාස්කු ප්‍රහාරයේ ෂැංග්‍රි-ලා හෝටලය වෙත බෝම්බ ප්‍රහාර එල්ල කරමින් මරාාගෙන මැරුණු පුද්ගලයාට අයත් ක්ලෝසස් කර්මාන්ත ශාලාවට තඹ සැපයීමට ජනාධිපති කාර්යාලය විසින් නිර්දේශ කර ඇති බව ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ අදාල පුද්ගලයාට අබලි තඹ ටොන් 500 ක් පමණ ලබාදීමට කටයුතු කරන ලෙස නිර්දේශ කරමින් ජනාධිපති…

සහරාන්ගේ සමීපතමයෙක් වූ මොහොමඩ් අල්යාර් අත්අඩංගුවට

තව්හිත් ජමාත් සංවිධානයේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ මෙන්ම එම සංවිධානයේ මූල්‍ය අංශයේ ප්‍රධානියෙක් බවට සැලකෙන පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව තිබේ.   මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත්තේ, කාන්තන්කුඩිය මෙත්තා පල්ලිය පාරේ පංදිචි 60 හැවිරිදි මොහොමඩ් අල්යාර් නමැති පුද්ගලයෙකි. පොලිස් විශේෂ කණ්ඩායමක් ඔහුගේ ප්‍රශ්න කිරීම් කරන අතර ඔහුගෙන් මෙතෙක් සැඟවී තිබූ…

හමුදාව ආරක්‍ෂාව තහවුරු කළා – අගමැති රනිල් වික්‍රමසිංහ

මේ වන විට රටේ ආරක්‍ෂක තත්ත්වය යහපත් තලයකට ගෙන එන්නට ආරක්‍ෂක අංශ සමත් වී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(7) පැවසිය. පාස්කු ඉරිදා ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ දැනට ජීවතුන් අතර සිටින සියලූ දෙනාම පාහේ නීතියේ රැහැනට කොටු කර ගන්නට සමත් වී ඇති බවත් දැනට ඉතිරි වී තිබෙන්නේ ප්‍රහාරකයන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් සම්බන්ධව…

ජනපතිගේ විරෝධය නොතකා ටැබ් දෙන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රජයේ පාසල්වල අ.පො.ස උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගනක 183,000 ක් නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි වාර්තා වේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (07) පැවැති කැබිනට් රැස්වීමට මීට ආදාළ යෝජනාව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කර තිබූ බව දැනගන්නට ඇත. ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති…

මධුෂ් වාමාරයි

ඩුබාහි දී තරු හයේ හෝටලයක සාදයක් පවත්වමින් සිටිය දී පසුගිය පෙබරවාරි 4 වන දා රාත්‍රි අත්අඩංගුවට පත් පාතාල නායකයකු වන මාකඳුරේ මධූෂ් මාස තුනකට පමණ පසුව ඩුබායි රාජ්‍යෙයෙන් පිටුවහල් කරනු ලදුව දිවයිනට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපළ රහස් පොලිස් අංශය විසින් (5) පස් වනදා පාන්දර අත්අඩංගුවට ගන්නා ලදී. ගුවන්තොටුපළ රහස් පොලිස් ආරක්ෂ අංශ විසින් පැය හතරක පමණ…

මීගමුව ගැටුම සමතයකට ඇඳිරිය ඉවතට

ඊයේ (05) හවස මීගමුව පෝරුතොට ප්‍රදේශයේ දී ඇති වූ ගැටුමක් නිසා හටගත් කලබලකාරී තත්ත්වය අද උදේ වන විට තුරන් වී තිබුණ අතර ප්‍රදේශයේ සාමය රැකීමට පොලීසිය හා හමුදාව යොදවා තිබේ. මීගමුවේ සිට කොච්චිකඩේ පොරුතොට දෙසට හයර් එකක් පැමිණි ත්‍රී රෝද රථයක් පුද්ගලයෙකු ගේ ඇඟේ හැපීම නිසා මෙම ගැටුම ආරම්භ වී තිබේ. රිය ගැටුමකින් ආරම්භ වූ…

හමුදාව ගැන බොරු කියූ පියල් නිශාන්ත පැය හයක් සි.අයි.ඩී.යේ

අම්පාර සයින්දමරදු ප්‍රදේශයේ යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල මෙහෙයුමෙන් ආරක්ෂක ආරක්ෂක අංශ නිලධාරීන් 11 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්වූ බවට ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනේදී පියල් නිශාන්ත මන්ත්‍රීවරයා පවසා ඇත. ඒ අනුව ප‍්‍රසිද්ධ මාධ්‍යක් හරහා අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව සාක්කි ලබාදීමට ඔහු අද පැමිණ සිටි අතර ඔහුගෙන් පැය හයකට අධික කාලයක්…

මද්‍රසා පාසැල් නියාමන කමිටු වාර්තාව හලීම් අතින් අගමැති අතට

මද්‍රසා පාසැල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව අද (06 වන දා) තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර ඇත. මෙම වාර්තාව සැකසීමේ දී වෙනත් රටවල දැනට ක්‍රියාත්මක වන නීතිරීති මෙන්ම ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපන පණත ද අධ්‍යයනයට ලක් කෙරුණු අතර, වාර්තාවට අනුව ඉදිරියේ දී සියලු…

තවුහිත් ජමාත්හි තවත් පුහුණු කඳවුරක් නුවරඑළියෙන් වටලයි

නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ තව්හිත් ජමාත් සංවිධානය විසින් නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණුවිම් කඳවුරක් නුවරඑළිය පොලීසිය සහ යුද හමුදාව නිලධාරින් විසින් අද (06) වටලනු ලැබීය. අම්පාර කල්මුණේ සහින්දමාර්දු ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි ත්‍රස්තවාදියෙකුගෙන්  ප්‍රශ්න කිරිමේදි ඔහුගෙන්  ලද තොරතුරක් මත දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම කඳවුර සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත්වි ඇත. මෙම…