ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාත්මක නොකිරීමෙන් දැනට පාඩුව බිලියන 12ක් – ඇමති බන්දුල ගුණවර්ධන

පසුගිය රජය හදුන්ව දුන් ඉන්ධන මිල සුත්‍රය පසුගිය මස දෙකේ දී ක්‍රියාත්මක නොකිරීමෙන් රජයට සිදු වී ඇති පාඩුව රුපියල් බිලියන 12ක් බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය . ඉන්ධන මිල සුත්‍රය හොද දෙයක් නමුත් ජනතා විරෝධය නිසා පසුගිය කාලයේ ක්‍රියාත්මක නොකළ බව ඇමතිවරයා කීය . ඉදිරියේ දී එය යලි ක්‍රියාත්මක කරන බව ද ඒ…

සජිත් පිල එජාප කෘත්‍යාධිකාරිය වර්ජනය කරයි

අද සවස පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී නොවීමට සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් කණ්ඩායම තීරණය කොට ඇත . පක්ෂයේ තීරණ ගැනීමේ ඉහළ ම ආයතනය වන මෙහි සාමාජිකත්වය දරන්නේ පක්ෂයේ විවිධ සංවිධානවලින් පත්වන නියෝජිතයන් හා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලබන පිරිසකි . පක්ෂයේ නිලධාරීන් ගේ අනුමැතිය ඇතිව මෙම පත්වීම් පසුගිය…

එජාප කෘත්‍යාධිකාරියෙන් ෆොන්සේකා අජිත් ඉවතට

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සහ පත්කළ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ. මේ දෙදෙනා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ සාමූහික විනය කඩ කිරීමේ චෝදනාව මත යැයි දැනගන්නට තිබේ….

අජිත් ප්‍රසන්න සමග මාධ්‍ය හමුව පැවැත්වූ බුද්ධි අංශ නිළධාරීහු දෙදෙනෙක් රිමාන්ඩ්

හිටපු හමුදා නිළධාරීන් මේජර් අජිත් ප්‍රසන්න මහතා සමග මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සාක්ෂිිකරුවන්ට බලපෑම් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති නාවික හමුදා බුද්ධි අංශ නිළධාරීන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ නාවික හමුදා බුද්ධි අංශ නිළධාරීන් වන කත්‍රිආරච්චිගේ ගාමිනී සහ තුෂාර මෙන්ඩිස් නමැති දෙදෙනාය.‍ මොවුන්…

මම විනිසුරුවරුන්ට කතා කළේ නෑ විනිසුරුවරුයි මට කතා කළේ – රන්ජන් අධිකරණයේ දී කියයි

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන් විනිසුරුවරුන්ට කතා කෙළේ නැති බවත් තමන්ට විනිසුරුවරුන් කතා කළ බවත් ඊයේ 29 විවෘත අධිකරණයේදී   විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එස් යූ කේ පැල්පොල මහතා හමුවේ විවෘත අධිකරණයේ විභාග වෙමින් තිබුණු අතර ඇප පිළිබඳ නියෝගය…

බොරු ප්‍රචාර යවා අඩපණ කළ මහනුවර උමං මාර්ගය වහා ඉදි කරනු – පර්ලිම්නේතු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂමන් කිරිඇල්ල

බොරු ප‍්‍රචාර යවා අඩපණ කළ මහනුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වහාම ආරම්භ කළ යුතු යැයි මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පර්ලිම්නේතු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂමන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි. මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවන අදියර ඉදිකිරිම් කටයුතු සියයට අනූවක් අවසන් වී ඇති අතර මහනුවර නගරයේ පවතින වාහන සහ මගී තද බදයට මේ උමං මාර්ගය හැරුණු…

මරණ තර්ජන ඇතැයි ශානිගෙන් පැමිණිල්ලක්

තමාට  කිසියම් පුද්ගලයකු දුරකතනයෙන් කතා කර  මරණීය තර්ජන එල්ල කළ බව පවසමින්  රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා  අපරාධයක් වින්දිතයන් ආරක්ෂා කිරීමේ  කොට්ඨාසයට  පැමිණ  අද  (28) පැමිණිල්ලක්  ඉදිරිපත් කළේය.   මරණීය තර්ජන  එල්ල වී ඇති හෙයින් තමාට  ආරක්ෂාවක් ලබාදෙන ලෙසට ශානි මහතා ඉල්ලීමක් කළ බව පොලිස් මුලස්ථානයේ  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පැවසීය.  …

විනිසුරු අත් අඩංගුවට ගන්න උපදෙස් දීම ගැන නීතිපතිගෙන් කරුණු විමසයි

විනිසුරු ගිහාන් පිලපිටිය මහතා  අත් අඩංගුවට ගන්නා ලෙස පොලිසියට උපදෙස් දීම ගැන නීතිපති දප්පුල ලිවේරා මහතා පාර්ලිමේන්තුවේ කතානායක ඉදිරියට ගෙන්වා කරුණු විමසීමට ව්‍යයවස්ථා සභාව තීරණය කොට ඇත . එහි දී නීතිපතිවරයාගෙන් විමසීමට යන්නේ මෙබදු උපදෙසක් දීමට හේතුව පිලිබදව බව ද වාර්තා වී ය . විනිසුරු ගිහාන් පිලපිටිය මහතා  අත් අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නීතිපතිවරයා උපදෙස්…

රටට ද්‍රෝහීවීම ඇතුළු චෝදනා 20ක් ක්‍රිෂාන්ත කුරේට එල්ල වෙලා

දේශපාලන රැකවරණ මත ස්විට්සර්ලන්තයට ගොස් සිටින කොළඹ “හිල්ටන්” හෝටලයේ සහ “ලේක්හවුස්” ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාට එරෙහිව බරපතළ චෝදනා 20ක් එල්ල වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියි. ඔහු මේ බව කියා සිය සමීපතමයින් පිරිසක් සමග කොළඹ 5 වැනි පටුමගේ පිහිටි සිය පුද්ගලික නිවසේදී බ්‍රහස්පතින්දා (23) කළ…

වෝහාරික වාර්තාව ආවට පස්සේ පොහොට්ටු කාරයෝ ගල් ගිල්ල ගෙම්බෝ වගේ – මරික්කාර්

2015 – 2019 සමයේදී බැඳුම්කර වංචා සම්බන්ධයෙන් මහත් හඬක් නැඟූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෝහාරික විගණන වාර්තාව පැමිණීමෙන් අනතුරුව ගල් ගිලපු ගෙම්බන් මෙන් නිහඬව සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.  “2015 ඉඳලා 2019 අග භාගය වෙනකල්ම පොහොට්ටුවේ කට්ටියගේ හැම වේදිකාවකම තිබිච්ච ප්‍රධාන මාතෘකාව තමයි මහබැංකු බැඳුම්කරවල සිදුවෙච්ච වංචාව. දැන්…

වෝහාරික වාර්තාවෙන් මා නිදොස් කළා.. බැදුම්කර හොරා යයි අහිංසක මට කළ චෝදනා දැන් නිවැරදි කරනු..- රවි..

‘වෝහාරික වාර්ථාවේන් දැන් පැහැදිළි නේද අපි නිදොස් කියලා. අපි මොනතරම් ඉවසීමෙන්ද කටයුතු කළේ කියලා. මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් කිසිම වරදක් නැතිව මාව සැකකරලා මොනතරම් දෙවල් කලාද. දැන් ඒක පැහැදිළි නේද මම සම්බන්ධයක් නැහැ කියලා. කොපමණ කල් ගියත් සත්‍ය ජයගන්නවා කියන දේ අද පැහැදිළි වුණා. 2002 සිට 2015 දක්වා කාලය තුළ සෑම දෙයක්ම සිදුවුණේ යම් රටාවකට….

මාස දෙකකින් ආණ්ඩුවේ ජනප‍්‍රසාදය දැඩි පසුබෑමක.. 50% කිසිම ක්‍ෂෙත‍්‍රයක නෑ..- අලුත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..

ආණ්ඩුව පත්වී මාස දෙකක කාලය තුල ජනතාවගේ කැමැත්ත විශාල වශයෙන් පහත බැස ඇති බව බිස්නස් ටයිම්ස් විසින් කළ සමීක්ෂණයකින් හෙළි කර ඇත. ක්‍ෂෙත‍්‍ර ගණනාවක් යටතේ මෙම සමීක්‍ෂණනය කර ඇති අතර ආණ්ඩුව හොද බවට පවසන පිරිස 44% සීමාව දක්වා එම සමීක්‍ෂණයේදී පහත බැස ඇත. ඉතිරි පිරිස ආණ්ඩුවේ ක‍්‍රියාපිලිවෙත අනුගමනය නොකරන හා අදහසක් පල කර නැති පිරිසයි….