පකිස්ථාන අගමැති පාර්ලිමේන්තුව ඇමතීම අවලංගුයි ; පැමිණීමත් අවිනිශ්චිතයි; ආණ්ඩුව ඇතුලේ ගැටුමේ ප්‍රතිඵලයක්
පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට වෙන්කර තිබු අවස්ථාව අවලංගු කොට ඇති බව වාර්තා වෙයි. ඒ මහතා 22 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුන ද එම සංචාරය ද සිදු නොවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග කියයි. මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ මුස්ලිම් රටවල් සමග යහපත් සම්බන්ධතාවයක් සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව ඇතුලේ…
