පොලී ව්‍යූහය සාමාන්‍යකරණය වේවි. අපේක්ෂා සහගතව පසුවන්න – මුදල් මණ්ඩලය ඉල්ලයි
මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය සිකුරාදා (03) ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 100කින් ඉහළ නැංවීමට තීරණය කළේය. මෙම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගය, ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ඉහළ මට්ටමක පවතින වෙළෙඳපොළ පොලී අනුපාතික අතර පරතරය අඩු කිරීමට උපකාරී වනු ඇතැයි මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි. ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියට සමගාමීව අවදානම අඩුවීම පිළිබිඹු කරමින්, වෙළෙඳපොළ පොලී…
