ප්‍රකට ලේඛක සිරිගුනසිංහයෝ දිවිගමනින් සමුගනිති .
ප්‍රකට කවියකු හා නවකතාකරුවකු වූ සිරි ගුණසිංහ මහතා අද(25) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 92වැනි වියේ පසුවිය. 1925 පෙබරවාරි 18 වැනිදා ගාල්ලේ උපන් ගුණසිංහ මහතා සිංහල කවියකු, නවකතාකරුවෙකි, කලා ඉතිහාසඥයකු, කලා විචාරකයකු ලෙස සුවිශේෂී කාර්ය භාරයක් කළ අයෙකි. ඔහු සිංහල භාෂාවේ ද්විරූපතාව අවම කරමින් කට වහරේ ව්‍යාකරණය ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක ලේඛනය සඳහා යොදාගැන්මේ පුරෝගාමියෙක්…
