මුදල් අමාත්‍යාංශයේ ප්රවෘත්ති අධ්යක්ෂ නිදහස් – උණ්ඩ මාමණ්ඩිගේ
ආරක්ෂක අංශ විසින් අද (29) උදැසන අත්අඩංගුවට ගනු ලැබූ මුදල් අමාත්‍යංශයේ ප්රවෘත්ති අධ්යක්ෂ මොහොමඩ් අලි හසන් මහතා ඊයේ (29) පස්වරුවේ නිදහස් කර ඇත. බියගම පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි. මල්වාන ප්‍රදේශයේ ඊයේ උදෑසන සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඔහුගේ නිවසේ තිබී බෝර වර්ගයේ තුවක්කුවක උණ්ඩ 93ක් හමු වූ අතර ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත්විය. සහකාර…
