මහ මැතිවරණය: රනිල් වික්‍රමසිංහ – හෙණ්ඩුව අත නොහරින ඇතරුවා

මහ මැතිවරණය: රනිල් වික්‍රමසිංහ – හෙණ්ඩුව අත නොහරින ඇතරුවා

පස් වතාවක් අගමැති පදවියේ දිව්රුම් දෙමින් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වාර්තාවක් තබා සිටින හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ තවත් වතාවක් එම පදවිය අපේක්ෂා කරමින් මැතිවරණ සටනට අවතීර්ණව සිටී. 2020 මැතිවරණය සඳහා තරග වදින ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ තරග වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. දශක…

සජිත්ට රටක් පාලනය කරන්න පුළුවන් කියලා කවුරුවත් පිළිගත්තේ නැහැ ; ජනාධිපතිවරණය පැරදුනේ එකයි – දයා ගමගේ

සජිත්ට රටක් පාලනය කරන්න පුළුවන් කියලා කවුරුවත් පිළිගත්තේ නැහැ ; ජනාධිපතිවරණය පැරදුනේ එකයි – දයා ගමගේ

සජිත් ප්‍රේමදාස මහතා රටක් පාලනය කළ හැකි නායකයකු ලෙස මෙරට මැද පන්තිකයන් ඇතුළු විශාල ජන කොටසක් නොපිළිගත්  බවත් ජනාධිපතිවරණයේ පරාජයට එය හේතු වූ බවත් හිටපු ඇමති දයා ගමගේ මහතා ප්‍රකාශ කළේ ය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් දී අපේක්ෂකයාගේ රැස්වීම් පවත්වන්නේ 50 ක් පමණ බවත් සජිත් ප්‍රේමදාස මහතා රැස්වීම් 150ක් කළ බවත් ඔහු කතා කළ තරමට ඡන්ද අඩු…

වියතුන්ගේ මුවාවෙනුත් කැරකෙන්නේ පරණ තැටියමයි – වියත්මග අපේක්ෂක වසන්ත යාපා බණ්ඩාර

වියතුන්ගේ මුවාවෙනුත් කැරකෙන්නේ පරණ තැටියමයි – වියත්මග අපේක්ෂක වසන්ත යාපා බණ්ඩාර

වියත්මග සංවිධානයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක වසන්ත යාපා බණ්ඩාර මහතාගේ ජන හමුවක් අතරමග නවතා දැමීමට ඊයේ (23) සිදු විය. ඊට හේතු වුයේ මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකි. ඒ අනුව මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ හා පොලිසියේ මැදිහත් වීම මත මෙම හමුව නවතා දැමීමට සිදු විය. එහිදී අදහස් දැක්වූ වසන්ත යාපා බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ ගුරුවරුන්…

මේ ආණ්ඩුව බංකොලොත්. විදෙස් සංචිත ඇපේට තියන්නයි MCCත් අත්සන් කරන්නයි යන්නේ – රනිල්

මේ ආණ්ඩුව බංකොලොත්. විදෙස් සංචිත ඇපේට තියන්නයි MCCත් අත්සන් කරන්නයි යන්නේ – රනිල්

ඉතිහාසයෙහි පළමු වරට වත්මන් රජය ණයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඇපයට තැබීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. “එම්සීසී අත්සන් කරන්නෙ නෑ කිව්ව පොහොට්ටුවට කොරෝනා හැදිලා, දැන් තියෙන්නෙ වෙන පොහොට්ටුවක්. ගිය ජනාධිපතිවරණ‍යට රට වටේ ගියේ යූඑන්පී ආණ්ඩුව වගේ සම්පත් විකුණන්නෙ නෑ, යූඑන්පී ආණ්ඩුව වාගෙ එම්සීසී අත්සන් කරලා රට…

බන්දුලගේ රුපවාහිනී සිහිනයට මැතිවරණ කොමිසමෙන් තහංචි

බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සහභාගී වූ සිහිනයකි රෑ වැඩ සටහන මුදල් ගෙවා නැවත විකාශය කිරීමට ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව කළ ඉල්ලීම මැතිවරණ  කොමිසම විසින් ප්‍රතික්ෂේප කොට ඇත. මැතිවරණ කොමිසම දැනුම් දී ඇත්තේ අපේක්ෂකයකුට මුදල් ගෙවා ප්‍රචාරක කටයුතු කිරීමට අයිතිය ඇතත් කලින් ප්‍රචාරය කළ වැඩ සටහනක සංරක්ෂණ අයිතිය රජයේ දේපලක් වන බව යි. රජයේ දේපලක් අපේක්ෂකයකුගේ මැතිවරණ…

පොහොට්ටුවේ අපේක්ෂකයන්  කට වහගෙන හිටියොත් ඡන්දෙට හොඳයි – බැසිල් රාජපක්ෂ

පොහොට්ටුවේ අපේක්ෂකයන් කට වහගෙන හිටියොත් ඡන්දෙට හොඳයි – බැසිල් රාජපක්ෂ

පොහොට්ටුවේ ඇතැම් අපේක්ෂකයන් කතා කරනවට වඩා කට වහගෙන හිටියොත් ඡන්දෙට වාසිදායක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය. පොදුජන පෙරමුණෙන් බුරුවන් ඡන්දයට ඒවා ඇති බවට අපේක්ෂිකාවක් කළ ප්‍රකාශයක් ගැන සඳහන් කරමින් ඒ මහතා මේ බව පැවසී ය. අපේක්ෂකවයන්  තොරණ කමිටුවේ බුරුවන් සිටි බව මෙම කතාව නිසා තමන්ට ද පිළිගැනීමට…

සජිත්ගේ කලවානේ රැස්වීමට කුණු බිත්තර ගැසුවයි එක් අයෙක් අත් අඩංගුවට

සජිත්ගේ කලවානේ රැස්වීමට කුණු බිත්තර ගැසුවයි එක් අයෙක් අත් අඩංගුවට

කලවාන නගරයේ පැවති සජිත් ප්‍රේමදාස මහතා සහභාගීවූ රැස්වීමකට එරෙහිව පිරිසක්  හූ කියා  කුණු බිත්තර ගැසූ බව වාර්තා වෙයි . ඒ සම්බන්ධයෙන් එක් අයකු පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. සජිත් පිලේ කලවාන නගරයේ මීට පෙර පැවති රැස්වීමකට ද විරෝධතා එල්ල වූ බව වාර්තා වී ඇත.

මම මිරිස් කුඩු ගැහුවේ මහින්ද මහත්තයා රකින්නයි, දැන් කවුරුත් ඒක කියන්නෙ නෑ ! – ප්‍රසන්න රණවීර

මම මිරිස් කුඩු ගැහුවේ මහින්ද මහත්තයා රකින්නයි, දැන් කවුරුත් ඒක කියන්නෙ නෑ ! – ප්‍රසන්න රණවීර

තමන් පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළේ මහින්ද රාජපක්ෂ මහතා රැකගැනීමට බවත් මිරිස් කුඩු ගැසීම මිස එහි හේතුව දැන් කිසිවකුත් නොකියන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රසන්න රණවීර මහතා පවසයි.  “මිරිස් කුඩු ගහපු එක සියල්ල පෙන්නනවා, ගැහුවෙ ඇයි කියන එක කවුරුත් කියන්නෙ නෑ.  සමහරක් අය මහින්ද මහත්තයාව රකින්න පුටුවලින් ගැහුවා, පොත්වලින් ගැහුවා, වතුර බෝතල්වලින්…

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක ණය දෙන්න ඉංදියාවේ ,චීනයේ රාජ්‍ය බැංකු එයි

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක ණය දෙන්න ඉංදියාවේ ,චීනයේ රාජ්‍ය බැංකු එයි

ශ්‍රී ලංකාව  පසුගිය දා ඉල්ලා සිටි  ඩොලර් මිලියන 500 ක ඩොලර් ණය මුදල ලබාදීමට චීනයේ සහ ඉන්දියාවේ රාජ්‍ය බැංකු යෝජනා ඉදිරිපත් කොට ඇති බව වාර්තා වෙයි . චීනයේ කාර්මික සහ වාණිජ බැංකුව සහ ඉන්දියානු රාජ්‍ය බැංකුව මේ සඳහා ඉදිරිප වීඇත. ඉන්දුයානු රාජ්‍ය  බැංකුවේ සිංගප්පුරු ශාඛාව ඉල්ලුම ඉදිරිපත් කොට  ඇත්තේ හොන්කොන් සහ සංහයි බැංකුව සමග එක්ව…

හම්බන්තොට වරාය විකුණා නැහැ ? – වරාය 100%ක් අයිති ශ්‍රී ලංකාවටයි චීන රජය කියයි

හම්බන්තොට වරාය සියයට 100ක්ම ශ්‍රී ලංකාවට අයිති වරායක් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි. චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුමෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව හම්බන්තොට වරාය ගොඩනැගීමට හා ඒකාබද්ධව මෙහෙයුම් කිරීම සඳහා චීන සමාගම්වලට ආරාධනා කළ බවයි. එසේම වරායේ ආරක්ෂාව හා සෛවරීත්වය සියයට 100ක් ශ්‍රී ලංකාව සතු බවත් තානාපති කාර්යාලය සඳහන් කරයි. එක්සත්…

සජිත් පිලේ අය එජාපයෙන් නෙරපීමට එරෙහි අභියාචනය විභාගයට නොගෙන ම ඉවත දමයි ; නඩු ගාස්තුත් ගෙවන්න වෙයි

වෙනම පක්ෂයකින් මහ මැතිවරණයට තරග වදින සජිත් පිලේ සමාගිකයන් 99ක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්කිරීමට එරෙහිව අතුරු තහනමක් දීම පර්තික්ෂේප කරමින් අධිකරණය දුන් තීන්දුවට එරෙහිව සජිත් පිලිදිරිප්ත් කොට තිබු පෙත්සම විභාගයට නොගන ම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය. වග උත්තරකාර පාර්ශවයට රුපියල් 25,000 ක නඩු ගාස්තු ගෙවීමට ද පැමිණිලි කරුවන්ට අධිකරණය නියෝග කළේ ය….

සිරසේ මහරාජා කපන්න බැරි අත ඉබියි ? රනිල් ගෙන්වා වැළඳගනී !

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් සහ බලයෙන් නෙරපීමට සියලු මාධ්‍ය සදාචාර පසෙක ලා තම මාධ්‍ය ජාලය මෙහෙයවමින් සිටි සිරස මාධ්‍ය ජාලයේ අධිපති කිලි මහරාජා මහතා පසුගිය සතියේ රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනය කොට ගෙන්වාගෙන ඔහුව බදා වැළඳ ගත්  බව  දේශපාලනයේ තතු දත් අංශ වාර්තා කරයි . දෙදෙනා එදින පැය දෙකකට වැඩි කලක් කළු කෝපි බොමින් සුහද…