“ගෝඨා-මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණය ගැන වහා පරීක්ෂණ අරඹන්න’’ – එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ඝාතනය කිරීමට තිබූ බව කියන සැලසුම ගැන වහා පරීක්ෂණයක් අරඹන්නැයි රජයට පවසන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි  ජයසේකර මහතා…

බාල පෝරදී කෝටි 100ක් පිල්ලි ගහලා

  පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට ලබාදීමට පොහොර ලේකම් කාර්යාලයෙන් ආනයනය කරන ලද යූරියා පොහොර සදහා ව්‍යාජ රසායනාගාර වාර්තා ඉදිරිපත් කරමින් සිදුකළ බව කියන රුපියල් කෝටි 100කට අධික මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට  කරුණු වාර්තා කළේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරනු…

තව ගැසට් හතක් රිවස් ! භාණ්ඩ 17 ක මිල පාලනය ඉවත් කර තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් !!

  සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 17 ක් සඳහා පනවා තිබු පාලන මිල වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. මීට පෙර නිකුත් කර තිබු ගැසට් හතක අවලංගු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම මගින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල ඊයේ (03)…

සතොසේ බාල බඩු විකුණන්න හාල්, සීනි ඇමක් !

රජයට හිතවත් ජාවාරම්කරුවන් විසින් සතොස ආයතනයට ලබාදෙන ප්‍රමිතියෙන් තොර බඩු විකුණා ගැනීමට හාල් සහ සීනි ඇමක් ලෙස යොදා ගැනීමට වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කරයි. ඒ මහතා කියන්නේ සතොසෙන් අඩු මිලට ලබා දෙන සහල් සහ සීනි ලබා ගැනීම සඳහා වෙනත් භාණ්ඩ පහක්වත් මිල දී ගැනීම කොන්දේසියක් බව යි. එහි තේරුම නම් සහල් සහ සීනි…

අදත් කොවිඩ් මරණ 21 යි ; නව ආසාදිතයින් 581 යි

රජය අද දිනයේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 21 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13,791 ක් වශයෙනි. අද දිනයේ මෙරටින් හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 581 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 542,793 ක් වශයෙනි.

රජයෙන් සහල් ගෙන්වීමත් අසාර්ථකයි ! පෞද්ගලික අංශයට අවසර !!

මෙරට වෙළෙඳපොළේ ඉහළ යන සහල් මිල පාලනය සඳහා රජය මගින් සහල් ආනයනය කොට බෙදා හැරීමේ වෙළෙඳ අමාත්‍යංශයේ උත්සාහය අසාර්ථක වී ඇති නිසා සහල් ආනයනයට පෞද්ගලික අංශයට අවසර දීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව දෙසැම්බර් 31 දක්වා කාලය සඳහා සහල් ආනයන අවස්ථාව පුද්ගලික අංශයට ලබා දී තිබේ. වෙළෙඳ අමාත්‍යංශය රුපියල් 100…

සීනි මිල පාලනයත් ඉවතට

  සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය  තීරණය කර තිබේ. සීනි ආනයනකරුවන් සහ මුදල් අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කොට ඇත. සහල්, සිමෙන්ති, ගෑස් , කිරිපිටි ආදිය සඳහා තිබු මිල පාලනය රජය මීට පෙර ඉවත් කළේ ය. මිල පාලනය කළ භාණ්ඩ වෙළෙඳපොළේ…

එක රටක් එක නීතියක් ගැසට්ටුව අහෝසි කරන්නැයි කතෝලික රදගුරු සමුළුවත් ඉල්ලයි

  ‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. එම ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත්කළ අයගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක්නොකිරීම එමගින් විවේචනය කොට ඇත. මෙම ගැසට් නිවේදනය අහෝසි කළ යුතු බවත්, නව…

‘එක රටක් , එක නීතියක්‘ ජනාධිපති කාර්ය සාධක බලකාය අහෝසි කරන ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි

එක රටක් ,එක නීතියක් සඳහා පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකාය වහා ම අහෝසි කරන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කොට ඇත. එම නිවේදනයේ මෙසේ  සඳහන් ය. එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති සම්පාදනයේ බලය ඇතුළුව, ‘එක රටක්, එක නීතියක් ‘ සංකල්පය ක්‍රියාත්මක කිරීමේ බලය පවරමින්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන්,  අලුතින්  ජනාධිපති කාර්ය සාධක…

තවත් කොවිඩ් මරණ 10 ක්, නව ආසාදිතයින් 572 ක් වාර්තා වෙයි

කොවිඩ් ආසාදිත වීම නිසා සිදු වූ තවත් මරණ 10 ක් රජය අද දිනයේ තහවුරු කොට ඇත. මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 13,770 ක් වශයෙනි. අද දිනයේ අලුතින් හඳුනාගත් බවට වාර්තා වන නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 572 කි මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති හඳුනාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 542,211…

“උද්ඝෝෂණය කළාට ලයිට් කපන්නෙ නෑ’’ – විදුලි ඉංජිනේරු සංගමය

  ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය හෙට (3) කොළඹදී පවත්වන උද්ඝෝෂණය හේතුවෙන් කිසිවිටකත් විදුලිය බිඳ වැටීමක් නොවන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ නියෝජිත චරිත ජයනාත් මහතා අද (2) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඊයේ පස්වරුවේ පැවැත්වූ රැස්වීමේදී විදුලිය සැපයුමට කිසිඳු බලපෑමක් නොවන බවට සහතික වූ බව කී චරිත…

තරුණයින් අතුරුදන් කිරීමේ නඩුවෙන් කරන්නාගොඩ බේරන්න යොදාගත් “රහස්‍ය වාර්තාව” අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීම නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා නිදහස් කිරීමට හේතු වූ බව කියන නීතිපති දෙපාර්ත මෙන්තුවේ රහස්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ නියෝග කළේ ය. අදාළ නඩුවේ වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා ඉවත්කර ගන්න ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයකු ඉදිරිපත් කළ රහස්‍ය වාර්තාවක් බව නීතිපති දෙපාර්ත මේන්තුව…