ඩොලර් මිලියන 200 ක් නැතිව ආහාර කන්ටේනර් 1500 ක් වරායේ හිරවෙලා
ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය ඩොලර් මිලියන 200 ක පමණ විදේශ විනිමය ප්‍රමාණය මහ බැංකුවෙන් නිදහස් නොකිරීම නිසා ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් 1500 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට වරායේ සිර වී ඇති බව වාර්තා වෙයි. ආහාර අඩංගු ඇතැම් කන්ටේනර් සති කිහිපයක් තිස්සේ වරායේ සිර වී තිබීම නිසා ඒවායේ තිබු ඇතැම් ආහාරවල කල් ඉකුත්වෙමින් පවතින…
