පාස්කු ප්රහාරය ගැන ඇති සැකයක් ගැන කාදිනල්තුමෝ කියති
ජනතා ඡන්දය ලබා ගැනීම ඉලක්ක කරගනිමින් පාස්කු ප්රහාර සිදුවීමට ඉඩ හැරියේද යන්න ගැන සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. මෙහි මතුපිටින් පෙන්වන්න හදනවාට වඩා කුමන්ත්රණයක් වී ඇති බව පෙනෙන්නේ යැයි කී කාදිනල්තුමෝ රටේ පාලකයන් පාලන එය යටගැසීමට උත්සාහ කරන බවත්, විමර්ශනයකින් ඒවා එළියට ගැනීමට උත්සාහ නොකරන බවත් සඳහන් කළහ. දේශපාලනඥයින් රටේ…
