31දා තෙක් විදුලිය කැපීමක් නැහැ – මහජන උපයෝගීතා කොමිසම
ජනවාරි 31 දා තෙක් විදුලි කප්පාදුවකට ඉඩ නොදෙන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව අද ප්‍රකාශ කළේ ය. විදුලි ජනන හැකියාව තමන් හොඳින් නිරීක්ෂණය කරමින් සිටින බවත් , හදිසි විදුලි කප්පාදුවක් මේ මොහොතේ අවශ්‍ය නොවන බවත් ,මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කියයි. ඉදිරයේ දී ගතයුතු පියවර 31 දා තීරණය කිරීමට නියමිත ය. ලංවිම…
