හෙට කැබිනට් දාන 21 හදන්න ජනපති අද අගමැති , ඇමැති හමුවෙයි
හෙට කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කරන 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත පිළිබඳව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා අද අගමැති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහත්වරුන් කැඳවා සාකච්ඡා කළ බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. 21 වැනි සංශෝධනය පිළිබඳව පක්ෂ අතර ඇතිකරගත් සම්මුති කෙටුම්පතට ඇතුලත් කරන ආකාරය පිළිබඳව අද දහවල් පැවති එම හමුවේ…
