විවේචනවලට උත්තර දෙන්න ගියා නම් මේ කිසිවක් කරන්න බැරි වෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
වැඩ කිරීම මෙන් ම ප්‍රචාරය ද අවශ්‍ය බවත්, එසේ වුව ද , එල්ල වන විවේචන සියල්ලට උත්තර දෙන්නට නොයන ලෙසත්, තමාට එල්ල වූ සියලු විවේචනවලට උත්තර දෙන්න ගියා නම් මේ කිසිවක් කරන්න නොහැකි වන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලුතින් පත් වූ ඇමතිවරුන්ට උපදෙස් දෙමින් ප්‍රකාශ කොට ඇත. හරි දේ කරන්න කිසිවිට බිය නොවන…
